කපුවන් ගේ අවැඩ නිසා දෙවියන්ටත් යන එන මං නැති වේද? – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
|

කපුවන් ගේ අවැඩ නිසා දෙවියන්ටත් යන එන මං නැති වේද? – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

කතරගම රුහුණු මහා දේවාලයේ ඇසළ මංගල්‍යය ආරම්භ වීමත් සමග පූජා වට්ටිවලින් ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් සහ රන් ආභරණ වෙනුවෙන් රුහුණු කතරගම මහා දේවාලයේ කපු පවුල් පරම්පරා දෙකක් අතර ගැටුමකින් එක් පාර්ශවයක කපු රාල කෙනකු තුවාල ලබා රෝහල් ගත කොට තිබේ. මෙම මාසයේ තේවාව භාර කපුරාල කෙනකු තමන්ට පහර දුන් බව පවසමින් එක් පාර්ශවයක කපුරාල…

පළාතම හඬවමින් ගල්ගමුවේ “ආදරණීය චණ්ඩියා” අවසන් ගමන් යයි
|

පළාතම හඬවමින් ගල්ගමුවේ “ආදරණීය චණ්ඩියා” අවසන් ගමන් යයි

ගල්ගමුව ප්‍රදේශයේ ජීවත් වන ලදුව ප්‍රදේශවාසීන් ගේ නොමඳ දයානුකම්පාවට ලක් වෙමින් සිටියදී ඇහැටුවැව කදුරුවැවේ දී තවත් වන ඇතකු ගේ ප්‍රහාරයකට ලක් ව මියගිය චණ්ඩි හෙවත් තනි දළයා නම් වන හස්තියාගේ අවසන් කටයුතු ප්‍රදේශවාසීන් විශාල පිරිසක ගේ සෝ සුසුම් මැද අද(06) පෙ.ව10 ට කදුරුවැව වැව් පරිශ්‍රයේ දී සිදු කෙරිණ.මෙහි දී වන ජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව…

කතරගම පාද යාත්‍රාවට මෙවරත් හමුදා දායකත්වය
|

කතරගම පාද යාත්‍රාවට මෙවරත් හමුදා දායකත්වය

හින්දු භක්තියන් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන කතරගම දෙවියන් පිදීමේ පාද යාත්‍රාව කුමන ජාතික වන උද්‍යානයේ ඔකඳ දේවාලය අසලින් පසුගියදා ආරම්භ විය. මෙම පාද යාත්‍රාව කිලෝමීටර් 79ක් පමණ කුමන හා යාල ජාතික වන උද්‍යානය හරහා ගොස් කතරගම දේවාලය දක්වා ගමන් කරනු ඇති. වාර්ෂිකව සිදුකරන මෙම කටයුත්ත සඳහා දිවයිනේ නන් දෙසින් පැමිණෙන හින්දු භක්තිකයින් විශාල සංඛ්‍යාවක් සහභාගී…

රොනාල්ඩෝ අන්තර්ජාතික පාපන්දු පිටියට සමුදෙයි
| |

රොනාල්ඩෝ අන්තර්ජාතික පාපන්දු පිටියට සමුදෙයි

යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ මෙරට වේලාවෙන් අද (06දා) අළුයම අවසන් වූ අර්ධ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයෙන් පෘතුගාලය පරාජය කර ඉතා තියුණු ජයක් ලැබීමට ප්‍රංශය සමත් වුණා. නියමිත කාලය අවසන් වද්දී කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට නොහැකි වූ අතර, ලබාදුන් අතිරේක කාල අවස්ථා දෙකේදීද කිසිඳු කණ්ඩායමකට ගෝල වාර්තා කිරීමට නොහැකි වුණා. මේ හේතුවෙන් ජයග්‍රාහකයා තීරණය…