ආනන්ත් අම්බානිගේ විවාහ මංගලෝත්සවය සදහා ප්‍රයිවට් ජෙට් 100ක්
|

ආනන්ත් අම්බානිගේ විවාහ මංගලෝත්සවය සදහා ප්‍රයිවට් ජෙට් 100ක්

මුම්බායි හි Jio World Convention Centre හි දී ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන ඉන්දියාවේ මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන ආනන්ත් අම්බානිගේ විවාහ මංගලෝත්සවය පැවැත්වේ. අමුත්තන්ගේ ගමන් පහසුව පිණිස අතිසුඛෝපභෝගී Falcon 2000 Jet යානා 3 ක්ද ඇතුළුව පුද්ගලික ජෙට් යානා 100 ක ඇණියක් මේ සඳහා සූදානම් කර ඇති බව ය. මේ වන විටත් ලොව සම්භාවනීය පුද්ගලයින්…

vehicle sale in sri lanka
|

සියලුම රථ වාහන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල පවසයි. මාර්ගයේ ධාවන කරන එවැනි වාහන සම්බන්ධයෙන් 070 3500 525 යන වට්ස් ඇප් අංකයට පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතින බවයි, එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා සඳහන් කළේ. වාහන බලපත්‍රය ලබා ගැනීමේ අරමුණින්…

කොම­ර්ෂල්-ලංකා පොහොර සමා­ගම් State Fertilizer නමින් එක් වෙයි
|

කොම­ර්ෂල්-ලංකා පොහොර සමා­ගම් State Fertilizer නමින් එක් වෙයි

රජ­යට අයත් කොම­ර්ෂල් පොහොර හා ලංකා පොහොර සමා­ගම් දෙක ඊයේ (12) සිට State Fertilizer නාමය යටතේ රජ­යට අයත් සමා­ග­මක් වශ­යෙන් ඒකා­බද්ධ කිරී­මට පිය­වර ගෙන ඇත. ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ උප­දේ­ශ­ක­ත්ව­යෙන් ක්‍රියා­ත්මක රාජ්‍ය විය­දම් කළ­ම­නා­ක­ර­ණය සඳහා වූ වැඩ පිළි­වෙළ යටතේ ඒකා­බද්ධ කරන ලද ප්‍රථම ආය­තන දෙක වන්නේ කොම­ර්ෂල් පොහොර සමා­ගම සහ ලංකා පොහොර සමා­ග­මයි. මෙතෙක් කලක්…

බන්ධනාගාර රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීමට අවස්ථාවක්
|

බන්ධනාගාර රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීමට අවස්ථාවක්

බන්ධනගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් මේ මස 16 වැනිදා ලබා දී තිබේ. වාර්ෂික බන්නාගාර දිනය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ. එදින රැඳවියන්ගේ ඥාතීන් රැගෙන එන ආහාර සහ සනීපරක්ෂක ද්‍රව්‍ය එක රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි දීමට අවස්ථාව හිමි වනු ඇති. සියලු…