ශ්‍රි බුද්ධාරාම විහාරාධිපති අති පුජ්‍ය තංගල්ලේ ඤාණානන්ද නාහිමියන්ගේ අදාහන පුජෝත්සවය
|

ශ්‍රි බුද්ධාරාම විහාරාධිපති අති පුජ්‍ය තංගල්ලේ ඤාණානන්ද නාහිමියන්ගේ අදාහන පුජෝත්සවය

අපවත්වි වදාල අමරපුර ශ්‍රි කල්‍යාණිවංශ නිකායේ කාරක සභික වටවල ශ්‍රි බුද්ධාරාම විහාරාධිපති අති පුජ්‍ය තංගල්ලේ ඤාණානන්ද නාහිමියන්ගේ අදාහන පුජෝත්සවය 17වන දින සවස වටවල ක්‍රිඩා පිටියේදි පවත්වන ලදි. මෙම ආදාහන පුජෝත්සවය සදහා ගරුතර සංඝරත්නය මෙන්ම අන් ආගමික පුජකවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටින ලදි. මෙහිදි අනුසාසනාවක් කල නුවරඑළිය දිසාවේ ප්‍රධාන සංඝනායක පන්නගමුවේ දයාවංශ හිමියන් තංගල්ලේ ඤාණානන්ද…

Healing Society Through Cultural and Spiritual Practices After Human Rights Violations: Insights from Specialist Psychiatrist Prasad Mohotti
|

Healing Society Through Cultural and Spiritual Practices After Human Rights Violations: Insights from Specialist Psychiatrist Prasad Mohotti

Matara, July 17, 2024 – During an awareness conference held under the People Unite for Justice and Accountability (PUJA) program, Specialist Psychiatrist Prasad Mohotti emphasized the crucial role of cultural and spiritual activities in healing society after serious human rights violations. He highlighted the importance of religious activities such as lighting lamps, chanting “Pirith,” Bodhi…

ව්‍යසනවලින් පසුව සමාජය සුවපත් කිරීම විශාල වගකීමක් – විශේෂඥ මනෝ වෛද්‍ය ප්‍රසාද් මොහොට්ටි
|

ව්‍යසනවලින් පසුව සමාජය සුවපත් කිරීම විශාල වගකීමක් – විශේෂඥ මනෝ වෛද්‍ය ප්‍රසාද් මොහොට්ටි

යුද්ධ, කැරැලි ආදී ව්‍යසනවලින් පසුව සමාජය සුවපත් කිරීමට කළ යුතු දේ ඉතා වැදගත්. එහිදී සමාජයට විශාල වගකීමක් තිබෙනවා. ආගමික කටයුතු, පහන් දැල්වීම, පිරිත් කීම, බෝධි පූජා පමණක් නොවෙයි පොල් ගැසීම පවා බරපතල මානව හිමිකම් උල්ලංඝනයන්ගෙන් පසු සමාජය සුවපත් කිරීමේදී වැදගත්. ඒ වෙනුවෙන් අවස්ථාව ලබාදීම ඉතා වැදගත්. පශ්චාත් කම්පන වර්ධනය Post traumatic growth හෙවත්, අර්බුදවලින් පසු…

කඳ සුරිඳුන් පුදන නිවැරැදිම ක්‍රමය මෙන්න – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
|

කඳ සුරිඳුන් පුදන නිවැරැදිම ක්‍රමය මෙන්න – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ඓතිහාසික කතරගම රුහුණු මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය මේ දිනවල උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි. පසුගිය ජූලි 6 වැනිදා ආරම්භ වූ ඇසළ පෙරහැර මේ දිනවල පැවැත්වෙන අතර ලබන 20 වැනිදා මහ පෙරහැර පවත්වා 21 වැනිදා මැණික් ගඟේ දිය කැපීමෙන් පසු කතරගම රුහුණු මහා දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වනු ඇත. අලි ඇතුන් 30 දෙනෙකු පමණ ද,…

ඉතාලි ක්‍රමයට තැනූ අලුත් ගෙදරකටත් භූතයෝ රිංගලා
|

ඉතාලි ක්‍රමයට තැනූ අලුත් ගෙදරකටත් භූතයෝ රිංගලා

අමනුෂ්‍ය බලපෑම් එල්ලවන තැන් වශයෙන් බොහෝ විට සඳහන් වන්නේ පැරණි නිවාස සහ මන්දිරයන් ය.එහෙත්, අති නවීන ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයකට තනා, අලුතින් ගෙවැදුණු නිවසකටත් අමනුෂ්‍ය බලපෑමක් එල්ලවී ඇති බව පිළිබඳව මීට කලකට ඉහත මට අසන්නට ලැබිණි. ඒ මගේ හිතවතෙකු වන දංකොටුවේ පදිංචි රවීන්ද්‍ර සමරප්පෙරුමගෙනි. රවීන්ද්‍ර පුත්තලම් දිස්ත්‍රික් ශ්‍රී ලංකා ගුවන් හමුදාසේවා මුක්ත සංගමයේ අනුශාසකවරයා ය….

මහා වංශය පුස්තකය ලෝක උරුමයක් වෙයි
|

මහා වංශය පුස්තකය ලෝක උරුමයක් වෙයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතු මහා වංශය පුස්තකය ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් අවුඩ්‍රේ ඔසේලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. ලෝක උරුමයක් ලෙස නම් කෙරුණු එම පුස්තයට අදාළ සහතික පත්‍රය ප්‍රධානය කිරීම යුනේස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය ජී.එච්.පීරිස් වෙත බාරදුන් අතර ඊට අදාළ සමරු…

වත්මන් ජනාධිපති නැවත වරක් මේ රටේ ජනාධිපති වෙයිද?
|

වත්මන් ජනාධිපති නැවත වරක් මේ රටේ ජනාධිපති වෙයිද?

මේ වන විට විවිධ සමාජ මාධ්‍යවලින් බොහෝ දෙනෙක් ජනාධිපති වුනත් ඉදිරි ජනාධිපති මැතිවරණයේදි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් මේ රටේ ජනාධිපති බවට පත් විම ස්ථිර බව මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කේ. කේ. පියදාස මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු කේ. කේ. පියදාස එහිදි වැඩි දුරටත් මෙසේද…

ISTRM විසින් සිදු කරන පර්යේෂණයෙහි පළමු වෙළුම නිකුත් කිරීම අද(18)
|

ISTRM විසින් සිදු කරන පර්යේෂණයෙහි පළමු වෙළුම නිකුත් කිරීම අද(18)

සත්‍යය සහ ප්‍රතිසන්ධාන ‍යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් සිදු කරන ලද පර්යේෂණයෙහි පළමු වෙළුම නිකුත් කිරීම සහ එහි වෙබ් අඩවිය නිළ වශයෙන් එළි දැක්වීම අද එනම් 2024 ජූලි මස 18 වන දින සවස අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතය. 2023 මැයි 29 වැනි දින අමාත්‍ය මණ්ඩලය වෙත අධිකරණ,…

225 එපානම් එයට විකල්පය මොකක්ද?
|

225 එපානම් එයට විකල්පය මොකක්ද?

දැනට වසර දෙකකට පෙරදි පැවති අරගලය තුලින් ජනතාව එපා කිවේ ජනාධිපතිවරයා පමනක් නොවෙයි එදා එම පිරිස පාර්ලීමේන්තුවේ ඉන්න 225 දෙනාවම එපා කිවා ජනාධිපති එපානම් පාර්ලීමේන්තුවේ 225 එපානම් එයට විකල්පය මොකක්ද යන්න විමසා බැලිමටයි අප සංවිධානය කටයුතු කරන්නේ. නිතිය හා සමාජ භාරයේ වැඩ සටහන් සම්බන්ධිකාරක ප්‍රභාත් හේමන්ත මහතා මේ බව පවසන ලද්දේ එම සංවිධානය විසින් සංවිධානය…

Supreme Court
|

False Terrorism Cases Enable Repression

Human Rights Watch Sri Lankan authorities continue to use the notorious Prevention of Terrorism Act (PTA) to target perceived opponents and minority communities without credible evidence to support the allegations despite repeated pledges to end the practice, Human Rights Watch said today. While some victims have suffered years of arbitrary detention and torture, others are persecuted even after…