gas
|

ලිට්රෝ ගෑස් හිගයක්

මේ දින වල පවතින ලිට්රෝ ගෑස් හිගය හේතුවෙන් මෙම ප්‍රදේශයේ හෝටල් හිමියන් ඇතුළු පාරිභෝගිකයන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හෝටල් හිමියන් කිප දෙනකු හා ගෑස් පාරිභෝගිකයන් කිප දෙනකු පවසන ලද්දේ දැනට දින දෙක තුනක සිටම නගරයේ ගෑස් වෙලදුන් සතුව ගෑස් නොමැති විමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති…

ගිලන් රථයක් නොර්වුඩ් දියසිරි ගම ප්‍රදේශයේදි අනතුරකට
|

ගිලන් රථයක් නොර්වුඩ් දියසිරි ගම ප්‍රදේශයේදි අනතුරකට

දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහලේ සිට ස්ටොක්හෝම් වතුයාය දක්වා ගමන් කරමින් තිබු ගිලන් රථයක් නොර්වුඩ් දියසිරි ගම ප්‍රදේශයේදි අනතුරකට ලක්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නොර්වුඩ් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහලේ  ප්‍රථිකාර ලැබු රෝගින් තිදෙනකු එම රෝහලේ සිට ස්ටොක්හෝම් වතුයායට රැගෙන යමින් සිටි එම වතුයායට අයත් ගිලන් රථය…

හැටන් දුම්රිය ස්ථානයට යාබද දුම්රිය මාර්ග නවිකරනය කිරිමේ කටයුතු සිදු කිරිමට පියවර

හැටන් දුම්රිය ස්ථානයට යාබද දුම්රිය මාර්ග නවිකරනය කිරිමේ කටයුතු සිදු කිරිමට පියවර

හැටන් දුම්රිය ස්ථානයට යාබද දුම්රිය මාර්ග නවිකරනය කිරිමේ කටයුතු දුම්රිය දෙපාර්ථමේන්තුවේ නඩත්තු අංශය සිදු කිරිමට පියවර ගෙන ඇත. වල් බිහිවි තිබු දුම්රිම මාර්ග සුද්ද පවිත්‍ර කර එම දුම්රිය මාර්ගයේ අබලන් සිල්පරන් කොට මාරු කරමින් මෙම දුම්රිය මාර්ග නවිකරණය කිරිමට මෙම පිරිස් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම නඩත්තු අංශයේ නිලධාරියකු…

Rise & Fall Of Nationalism In North & South
|

Political Uncertainty Will Undermine Economic Recovery

The issue of the proposed 22nd Amendment to the constitution which cast doubt about the holding of the presidential election in view of its requirement of a referendum and focus on the length of the president’s term of office has hopefully been dealt with. In his recent speech while opening the judicial complex in Galle,…

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල පවතින අඩුපාඩු වලට එරෙහිව මානව හිමිකම් යයි
|

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල පවතින අඩුපාඩු වලට එරෙහිව මානව හිමිකම් යයි

නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල පවතින විවිධ අඩුපාඩු හේතුවෙන් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විවිධ සේවාවන් ලබා ගැනිමට පැමිනෙණ පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත් ඒ සදහා අවශ්‍ය පිලියම් යෙදිමට පියවර ගන්නා ලෙස ප්‍රිඩෝ ආයතන පෙත්සමක් බාර දෙමින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටිති. ප්‍රිඩෝ ආයතනය නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහජන හා සිවිල් සංවිධාන සමග එක්ව නොර්වුඩ් ප්‍රාදේශීය…

wijedasa
|

ආයතන 25ක දුෂණ වංචා ගැන දැනුම් දුන්නත් විමර්ශන නෑ

ආයතන 25ක පමණ දූෂණ වංචා සම්බන්ධයෙන් අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ පොලිස්පතිවරයාට යොමු කර ඇතත් නිසියාකාරව විමර්ශන පවත්වා නැතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. නීතිය ක්‍රියාත්මක කරන ආයතන සම්බන්ධයෙන් සාකච්ඡා කර මේ විමර්ශන සඳහා උපදෙස් දෙන ලෙස කතානායකවරයාගේ ඉල්ලා සිටින බවද ඔහු…

Cabinet approval to gazette revised Online Safety Bill
|

Cabinet approval to gazette revised Online Safety Bill

The Cabinet of Ministers has granted approval to publish the revised Online Safety Bill in the government gazette and to table it in Parliament. In line with the decision given by the Supreme Court on the draft bill on the security of online methods known as ‘Online Safety Bill’, and subsequent to being passed in…

derana news today
|

අස්වැසුම ප්‍රතිලාභින් 1,35,000කට බැංකු ගිණුම් නෑ

අස්වැසුම පළමු අදියර යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලැබූ ලක්ෂ 18කට අධික ප්‍රතිලාභීන් අතරින්, බැංකු ගිණුමක් මෙතෙක් විවෘත නොකිරීම සහ ජාතික හැඳුනුම්පතේ ගැටලු සහිත ලක්ෂ දෙකකට ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකිවී ඇතැයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න පැවැසීය. අස්වැසුම දෙවන අදියර යටතේ නව අයැදුම්කරුවන්ගේ තොරතුරු සංගණනය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමට ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (22…

රට දියුණු කිරීමට නම් දේශපාලකයා මෙන්ම ජනතාව ද බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි
|

රට දියුණු කිරීමට නම් දේශපාලකයා මෙන්ම ජනතාව ද බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි

රට දියුණු කිරීමට නම් දේශපාලකයා මෙන්ම ජනතාවත් බුද්ධිමත්ව කටයුතු කළ යුතු යැයි එක්සත් මහජන පක්ෂයේ නායක, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ නුවරඑළිය නගර ශාලාවේ පැවති එක්සත් මහජන පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුවේදී අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය. “ලොකුම අභියෝගය තමා කුඩු සහ පාතාලය තුරන් කර,…