gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice
| |

සංශෝධික මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට කැබිනට් අනුමැතිය

සංශෝධිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත වීමට පෙර පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සිය කනස්සල්ල පළ කර තිබුණද කාරක සභා අවස්ථාවේදී එවැනි සංශෝධන යෝජනා පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට හැකියාවක් නොතිබුණු බව සඳහන් වේ. එබැවින්…

මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ අයිතිය සුරක්ෂිත කරනවා – ජනමාධ්‍ය ඇමති
|

මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ අයිතිය සුරක්ෂිත කරනවා – ජනමාධ්‍ය ඇමති

කුමන දේශපාලන මතයක් දැරුවත් මාධ්‍යවේදී සැමටම බියෙන් සහ සැකෙන් තොරව තම වෘත්තීය කටයුතු කිරීම සඳහා ආරක්ෂාව සහ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා රජයක් ලෙස බැඳී සිටින බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. පවත්නා රජය කිසි…

සිංහල සිනමාවට “Film Sri Lanka”
|

සිංහල සිනමාවට “Film Sri Lanka”

චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ අදහස් උදහස් සැලකිල්ලට ගනිමින් ජාතික චිත්‍රපට සංස්ථාව වෙනුවට අන්තර් ජාතික මට්ටමට සිංහල සිනමාව ඔසවා තැබීමටත් අවශ්‍ය මගපෙන්වීම් සිදුකිරීමට සහ එම කර්මාන්තය නියාමනයට “Film Sri Lanka” නමින් ආයතනයක් පිහිටුවීමට පනතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. යෝජිත ජාතික චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභාව…

Covid deaths
|

Sri Lanka Government’s Apology for Forced Cremations: A Progressive Move

Ajith Parakum In a significant and progressive step, the Sri Lankan government has issued a formal apology for its controversial “cremations only” policy enforced during the COVID-19 pandemic. This policy, which mandated the cremation of all COVID-19 victims, including those from the Muslim community, disregarded both religious beliefs and scientific advice, causing widespread distress. The…

රටක් ආර්ථික වශයෙන් ඉදිරියට යාමේදී නීතියේ ස්වාධීනත්වය හා සමානවම එහි කාර්යක්ෂමතාව ඉතා වැදගත්
|

රටක් ආර්ථික වශයෙන් ඉදිරියට යාමේදී නීතියේ ස්වාධීනත්වය හා සමානවම එහි කාර්යක්ෂමතාව ඉතා වැදගත්

රටක් ආර්ථික වශයෙන් ඉදිරියට යාමේදී නීතියේ ස්වාධීනත්වය හා සමානවම එහි කාර්යක්ෂමතාව වැදගත් බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. සිවිල් නඩුවිධාන සංග්‍රහය (සංශෝධන) (දෙවැනිවර කියවීම) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග ද්විත්වයක් විවාදයට ගන්නා අවස්ථාවේදී එම විවාදයට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මෙසේ…

ඉදිරියේදි දුම්රිය වර්ජනයන් ඇති නොවන බව ප්‍රකාශයක්
|

ඉදිරියේදි දුම්රිය වර්ජනයන් ඇති නොවන බව ප්‍රකාශයක්

ඉදිරියේදි දුම්රිය වර්ජනයන් ඇති නොවන බවත් එසේ දුම්රිය වර්ජන කලහොත් වර්ජනය කරන දුම්රිය සේවකයන් සේවය හැරගියාසේ සලකා රැකියාවෙන් ඉවත් කිරිමට පියවර ගන්නා බව ප්‍රවාහන හා මහා මාර්ග ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසිය. හැටන් දුම්රිය ස්ථානයට අයත් භුමිය තුල රුපියල් මිලියන හාර සියයක ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින්ඉදිකරන ලද නව ගොඩනැගිල්ල දුම්රිය දෙපාර්ථමේන්තුවේ ආදායම් උපයා…

President with IGP
| |

Supreme Court Halts Deshabandu Tennakoon’s Appointment as IGP

On July 24, 2024, the Supreme Court of Sri Lanka issued a significant interim order regarding the contentious appointment of Deshabandu Tennakoon as Inspector General of Police (IGP). This decision came after a series of petitions challenged the constitutionality and appropriateness of his appointment by the President. The cases were initiated by eight organizations and…

desabandu
|

Decision on petitions challenging IGP’s appointment expected today

The Supreme Court will decide today (24) whether to hear the fundamental rights petitions challenging Deshabandu Tennakoon’s appointment as the Inspector General of Police (IGP). The petitions, filed by multiple parties, allege Tennakoon’s negligence during the 2019 Easter attacks and the ‘GotaGoGama’ protest assault. The court may also issue an interim order preventing Tennakoon from…

desabandu
|

දේශබන්දුට අතුරු තහනම් නියෝගයක්

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා කාදිනල් හිමියන් ඇතුළු පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 9ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනලදි. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ සු⁣⁣⁣රේන් ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥ…