වරිපනම් මුදල් ගෙවිම් පැහැර හැර ඇති පුද්ගලයන්ට එරෙහිව නිතිමය පියවර
හැටන් දික්ඔය නගර සභාවට අයවිය යුතු වරිපනම් හිගය රුපියල් ලක්ෂ සියයක් පමන බවට එම නගර සභාවේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතා පවසන ලද්දේ මෙම වර්ෂයේ ජුනි මස 30වන දිනට සිදු කරන ලද බිල් කිරිම් මත මෙම නගර සභාවට අයවිය යුතු වරිපනම්…