Police Officer Suspended Following Viral Video Accusations
|

Police Officer Suspended Following Viral Video Accusations

A police officer has been suspended following accusations stemming from a viral video. The officer is charged with failing to secure a packet of cannabis found in a vehicle under inspection and performing his duties in a manner that caused public inconvenience by chewing betel leaves. The incident occurred on the 25th when the officer,…

ජංගම දුරකථන අලෙවිය සඳහා අලුත් නීතියක්
| |

ජංගම දුරකථන අලෙවිය සඳහා අලුත් නීතියක්

නිසි බලපත්‍ර ලබා නොගෙන ජංගම දුරකථන අලෙවි කරන ආයතනවලට ඉදිරියේදී රුපියල් මිලියනයක දඩ මුදලක් පැනවීමට විදුලි සංදේශ නියාමන කොමිසම තීරණය කර තිබේ. ඒ සඳහා මෙතෙක් පැවතියේ රුපියල් දස දහසක දඩ මුදලක්. සංශෝධිත විදුලි සංදේශ නියාමන පනත හරහා මෙලෙස දඩ මුදල් ඉහළ දැමීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වෙයි.

බස් ගාස්තු අඩු කිරිමේ වාසිය කොන්දොස්තරවරුන්ට
|

බස් ගාස්තු අඩු කිරිමේ වාසිය කොන්දොස්තරවරුන්ට

රජය මගින් බස් ගාස්තු අඩු කිරිමේ වාසිය බස් මගින්ට නිසි ලෙස නොලැබෙන බවත් එහි වාසිය බස් කොන්දොස්තරවරුන්ට ලබාදි ඇති අමතර වාසියක් බව බස් මගින් චෝදනා කරති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන බොහෝ බස් මගින් පවසනුයේ රජය මගින් බස් ගාස්තු අඩු කලද මාරු කාසි නොමැති බව පවසමින් සමහර කොන්දොස්තරවරුන් තමන්ට නිසි ලෙස ඉතුරු මුදල්…

dailyreporter
|

වැඩිකළ වතු කම්කරු වැටුප ගෙවන්න වතු සමාගම් 10ක් එකඟ වෙයි

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට වතු සමාගම් දහයක් එකඟ වි ඇති බව ශ්‍රි ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රසයේ සභාපති සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ශ්‍රි ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රසය ආරම්භ කර වසර 18 ක් සපිරිම නිමිත්තෙන් නාවලපිටිය නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති උත්සවයක ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින්…

AI තාක්ෂණය හා ජනාධිපතිවරණ සටන
|

AI තාක්ෂණය හා ජනාධිපතිවරණ සටන

දැන් එළැඹ ඇත්තේ පූර්ව ජනාධිපතිවරණ සමයයි. නව තාක්ෂණයේ එනම් කෘතිම බුද්ධිය හෙවත්   බොහෝ අය දන්නා AI තාක්ෂණයේ උපරිම ඵලදායිතාව ඉදිරි මැතිවරණයේදි එළි දැක්වීමට නියමිතය. මෙම  AI තාක්ෂණයේ හොද නරක දෙකම මෙම මැතිවරණයේදි ජයටම බලාගත හැකිවනු ඇත. දැනටමත් විවිධ පක්ෂ ඒ සදහා පියවර ගනිමින් සිටියි. මැතිවරණ ඉතිහාසයේ ඡන්ද දායකයින්ට මේන්ම ඡන්ද අපේක්ෂකයින්ටද  මෙය නව අත්දැකීම් රැසක්…

ඉදිරි ජනාධිපති මැතිවරණයේදි බහුතරය කාටද?
|

ඉදිරි ජනාධිපති මැතිවරණයේදි බහුතරය කාටද?

ඉදිරි ජනාධිපති මැතිවරණයේදි රනිල් වික්‍රමසිංහ නැවත මේ රටේ ජනාධිපති ලෙස පත් කිරිමට මේ රටේ අති බහුතර ජනතාවක් පෙල ගැසෙමින් සිටින බව මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කේ. කේ. පියදාස මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත 27වන දින මේ බව පැවසු පියදාස මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මෙයට වසර දෙකකට පමන…