කාන්තාවන් ඉදිරියට ගැනිමට පියවර ගත යුතුයි – සරන්නියා මාරිඅප්පන්
මේ වන විට වතුකරයේ සමහර කාන්තාවන්ට ඉදිරියට ඒමට ඉඩ නොදිම තුලින් එම කාන්තාවන් මුලු ගැන්විලා ඉන්නේ එම කාන්තාවන් ඉදිරියට ගැනිමට පියවර ගත යුතු බව ප්‍රිඩෝ ආයතනයේ සම්බන්ධිකාර නිලධාරිනි සරන්නියා මාරිඅප්පන් මහත්මිය පවසයි. දේශපාලන දැනුමෙන් ඉහළ කාන්තාවන් තුලින් මලයගම්හි නව යුගයක් නිර්මාණය කිරීම යන තේමාව යටතේ හැටන් ශ්‍රි මාණික්කපිල්ලේයාර් දේවස්ථාන ශාලාවේදි ප්‍රිඩෝ ආයතනය මගින් සංවිධානය කරන…