mathiwarana komisin sabawa
|

මැතිවරණ කොමිෂම මාධ්‍යයෙන් කළ ඉල්ලීම මෙන්න

මැතිවරණය සම්බන්ධ කර ගනිමින් ජනතා මනස විකෘති වන තොරතුරු මාධ්‍ය හරහා පළ නොකරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඉල්ලා සිටියි.මේ අතර සියලුම තේරීම් භාර නිලධාරීන් අද දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි. ජනාධිපතිවරණයේ දී රාජකාරී කළ යුතු ආකාරය හා ජනාධිපතිවරණය විධිමත්ව පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා සියලුම තේරීම් භාර නිලධාරීන්…

සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව රැසකගේ සහාය ජනපතිට
|

සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව රැසකගේ සහාය ජනපතිට

සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සදහා එක් විය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස කටයුතු කරන භික්ෂූන්වහන්සේ, වෙනත් ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම බහුජන සංවිධානවල නියෝජිතයන් හමු වී මේ පිළිබද විශේෂ සාකච්ඡාවක් සිදු කරනලදි. ඒ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදීයී. සියයකට අධික පිරිසක් ඒ සදහා එක්ව සිටියා. ජනපතිගේ දේශපාලන කටයුතු පිළිබද අධ්‍යක්ෂ…

badweather
|

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (03) උදෑසන නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය අනුව සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි. එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී…

බුත්තල කතරගම මාර්ගයේ කොටි බියක්
|

බුත්තල කතරගම මාර්ගයේ කොටි බියක්

බුත්තල සිට කතරගම දක්වා යාල ජාතික වනෝද්‍යානය මැදින් දිවෙන මාර්ගයේ මේ දිනවල රාත්‍රී කාලයේ දී කොටියන් කිහිප දෙනෙකු රැඳී සිටින බවට වාර්තා වනවා. වැඩි වශයෙන් පස්වරු කාලයේදී සහ රාත්‍රී කාලයේදී මෙම කොටියන් මාර්ගය ආසන්නයේ රැඳී සිටින බව සඳහන්. මේ නිසා විශේෂයෙන්ම යතුරු පැදිවල ගමන් ගන්නා ජනතාව අවධානයෙන් සිටීම වැදගත් බවයි වාර්තා වන්නේ. රංචු වශයෙන් සහ…

පෙයාස් අලෙවි කරන්න නිසි වැඩ­පි­ළි­වෙ­ළක් දෙන්න – පෙයාස් වගා­ක­රුවෝ බල­ධා­රී­න්ගෙන් ඉල්ලති
|

පෙයාස් අලෙවි කරන්න නිසි වැඩ­පි­ළි­වෙ­ළක් දෙන්න – පෙයාස් වගා­ක­රුවෝ බල­ධා­රී­න්ගෙන් ඉල්ලති

තමන් වගා කර ඇති පෙයාස් වගා අස්වනු මිලට ගැනීම සඳහා පැමි­ණෙන වෙළෙ­ඳුන්ගේ අඩු­වී­මක් හේතු­වෙන් තම පෙයාස් අස්ව­නු­ව­ලට නිසි මිලක් ලබා­ගත නොහැකි තත්ත්ව­යක් මත තමන් දැඩි අප­හ­සු­තා­වට පත්ව ඇතැයි ඌව පර­ණ­ගම ලකී ලෑන්ඩ්, ගොම්ම­ලි­කන්ද පෙයාස් වගා­ක­රුවෝ පව­සති. පෙයාස් වගාව සඳහා උචිත පාරි­ස­රික තත්ත්ව­යක් පව­තින ඌව පර­ණ­ගම ලකී­ලෑන්ඩ් ගොම්ම­ලි­කන්ද ප්‍රදේ­ශයේ පවුල් විශාල ප්‍රමා­ණ­යක් පෙයාස් වගාවේ නියැ­ළෙන බවත්,…