වසර 27කට පසු එක්දින තරගාවලි ජයක්
| |

වසර 27කට පසු එක්දින තරගාවලි ජයක්

සංචාරක ඉන්දීයා කණ්ඩායම සමඟ පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) සමත් වුණා. ඒ, දෙරට අතර පැවැති තරගය ලකුණු 110කින් ජයගැනීමත් සමඟයි. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50ක් තුළ කඩුලු 07ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 248ක්.ජයග්‍රහණය සඳහා ලකුණු 249ක ඉලක්කයක් හඹා ගිය…

ඉන්දුනීසියා – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමකට කැබිනට් අනුමැතිය
|

ඉන්දුනීසියා – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමකට කැබිනට් අනුමැතිය

ඉන්දුනීසියා – ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම (ISLPTA) අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මෙම වෙළඳ ගිවිසුම (ISLPTA) සම්බන්ධයෙන් වන දෙවන වෙළෙඳ සාකච්ඡා කමිටු රැස්වීම 2024-07-15 සහ 16 යන දෙදින කොළඹදී පැවැත්වුණා. ඒ අනුව යෝජිත ඉන්දුනීසියා – ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡාව 2024 දෙසැම්බර් මස වන විට අවසන් කිරීමටත්, 2025 මාර්තු මාසයේදී…

රාජ්‍ය ආයතනවල තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට පියවර
|

රාජ්‍ය ආයතනවල තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට පියවර

රාජ්‍ය සේවකයන්ගේ කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය අංශයන්හි තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීම යෝග්‍ය බව හඳුනාගනිමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ විශේෂ සංදේශයට අනුමැතිය ලැබුණු බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. ඩිජිටල්කරණය…

මෙරට වෙළෙඳපොළේ පාලන බලය කොයිබටද?
|

මෙරට වෙළෙඳපොළේ පාලන බලය කොයිබටද?

අද වනවිට වෙළෙඳපොළ පාරිභෝගිකයාට අහිමි වී ඇති අතර එහි පාලන බලය ලබාගෙන ඇත්තේ ව්‍යාපාරිකයන්ය. වෙළෙඳුන්ය. මෙය යථාර්ථයට පිටින් යාමකි. වෙළෙඳපොළ ගොඩනැගී ඇත්තේ පාරිභෝගිකයා සහ වෙළෙන්දා යන දෙදෙනාගෙන්මය. ඒ දෙපාර්ශ්වයේම සම්මිශ්‍රණය වන්නේ වෙළෙඳපොළයි. වෙළෙඳපොළෙන් පාරිභෝගිකයා ඉවත් කර එතැන අයිතිය සම්පූර්ණයෙන්ම වෙළෙන්දා ලබාගෙන තිබේ නම් එහි ප්‍රායෝගික තත්ත්වයක් නැත. භාණ්ඩයක මිල තීරණය කිරීමට පාරිභෝගිකයා ප්‍රබලතම සාධකයකි. එයට…

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටළු විසදාගත හැකි නීතිමය තත්වයක් උදාකරන බව ජනපති කියයි
|

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටළු විසදාගත හැකි නීතිමය තත්වයක් උදාකරන බව ජනපති කියයි

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තම ගැටළු විසදාගත හැකි නීතිමය තත්වයක් උදාකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ වෙනුවෙන් මාධ්‍ය කොමිසමක් ස්ථාපිත කිරීමට නියමිතයි. එම කොමිසමේ සේවා ගිවිසුම් පිළිබද සොයා බැලීම හා එහි බලතල ලබාදීම පිළිබද ඉදිරි නව පාර්ලිමේන්තුව යටතේ අවධානය යොමු කෙරේ. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ ප්‍රාදේශීය මාධ්‍යෙව්දීන් ඇගයීම වෙනුවෙන් බත්තරමුල්ලේ පැවති ගෞරවාර්ථ හරසර වැඩසටහනට…