නොබෝ දිනකින් “මෙගා භූමි කම්පාවක්” ඇතිවීමේ අනතුරු ඇඟවීමක්
|

නොබෝ දිනකින් “මෙගා භූමි කම්පාවක්” ඇතිවීමේ අනතුරු ඇඟවීමක්

නොබෝ දිනකින් ජපානයේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් “මෙගා භූමි කම්පාවක්” ඇතිවීමේ අවදානමක් තිබෙන බවට විශේෂඥයින් අනතුරු අඟවා තිබේ. දකුණු දෙසින් පිහිටි ප්‍රධාන දූපතක් වන කියුෂු හි රික්ටර් ඒකක 7.1 ක භූමිකම්පාවක් පසුගිය බ්‍රහස්පතින්දා ඇතිවූ අතර පසුව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණත් මරණ හෝ විශාල හානියක් වාර්තා වී තිබුනේ නැති අතර “මෙගා භූමි කම්පාවක්” ගැන අනාවැකිය…

බඩගින්න නිර්පාක්ෂිකයි
|

බඩගින්න නිර්පාක්ෂිකයි

කුමන පක්ෂයකට අයත් වුවද කුසගින්න නිර්පාක්ෂික බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරමින් මතු පරපුර වෙනුවෙන් ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට සහාය වන ලෙස මෙරට සමස්ත කාන්තා පරපුරෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා කීය. එදා ආහාර සපයාගත නොහැකිව එකවේලක් අතහැරීමට පුරුදුව සිටි දරුවන් පාසලට යවා ගත නොහැකිව ලත වූ මව්වරුන් විඳී පීඩාව…

Election
|

ජනපති සටනට 24ක්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට සූදානම් වන අපේක්ෂකයන් සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ නැග ඇත. පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයෝ එකොළොස් දෙනෙක්ද වෙනත් දේශපාලන පක්ෂවලින් අයෙක්ද ඡන්ද හිමියකු විසින් නාම යෝජනා කෙරුණු අපේක්ෂකයෝ දොළොස් දෙනෙක්ද මීට ඇතුළත් වෙති. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, සරත් ෆොන්සේකා, සරත් කීර්තිරත්න, අනිල් හේරත්, ඒ.එස්.පී ලියනගේ, පී.ඩබ්ලිව් බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ…

law
|

අල්ලස් ගත් කොස්තාපල්ට වසර 08ක සිර දඬුවම්

ටිපර් රථ රියැදුරෙකුගෙන් රුපියල් 2000ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු චෝදනා හතරකට වරදකර වූ පිළියන්දල පොලිසියේ රථ වාහන අංශයේ හිටපු පොලිස් කොස්තාපල්වරයාට වසර 08ක සිර දඬුවමක් නියම කර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ඊයේ (09) මෙම නියෝගය නිකුත් කළේය.චෝදනා හතරට රුපියල් 5000 බැගින් රුපියල් විසි දහසක දඩයක්ද අගතියටපත් පැමිණිලිකාර ටිපර් රථ රියැදුරාට රුපියල් 50,000ක…

e news sri lanka
|

මත්පැන් බෝතල්වලට වෙනසක්

මත්පැන් බෝතල් සඳහා යොදා ගන්නා ආරක්ෂිත ස්ටිකරය ඔක්තෝබර් 01 වනදා සිට වෙනස් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා සඳහන් කර ඇත්තේ, නව ක්‍රමවේදය මඟින් දැනට භාවිත වන ස්ටිකරයේ පවතින දුර්වලතා මඟහැරී යනු ඇති බවයි.