ලෝක අලි දිනය සමරනු වස් WNPS සහ Spa Ceylon වෙතින් වැඩසටහන් රැසක්
|

ලෝක අලි දිනය සමරනු වස් WNPS සහ Spa Ceylon වෙතින් වැඩසටහන් රැසක්

Spa Ceylon සමග අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) ‘Help Save The Majestic Ceylon Elephant’ නමින් අලි මිනිස් ගැටුම පිළිබඳව දැනුවත් කිරීම සහ ඉන් බලපෑමට ලක් වූ ජනතාව සවිබල ගැන්වීම සඳහා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි ලොව විශාලතම සුඛෝපභෝගී ආයුර්වේද සුවතා සන්නාමය වන Spa Ceylon, ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය…

mathiwarana komisin sabawa
|

නාමයෝජනා භාරගන්නා දින විශේෂ ආරක්ෂාවක්

ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා භාරගන්නා ලබන 15 වනදා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට තීරණය කර තිබේ. ඒ අනුව ඩ්‍රෝන කැමරා,ස්නයිපර් තුවක්කුකරුවන් සහ පන්දහසකට ආසන්න පොලිස් නිලධාරීන් යෙදවීමටයි යොජනා වී ඇත. මැතිවරණ කාර්යාලයේ ආරක්ෂාව සඳහා එදින විශේෂ රථවාහන සැළැස්මක්ද ක්‍රියාත්මක බව එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ප්‍රකාශ කලේය….

ජනාධිපතිව මතක්වි ඇත්තේ ජනාධිපතිවරණය ලංවන විටයි
|

ජනාධිපතිව මතක්වි ඇත්තේ ජනාධිපතිවරණය ලංවන විටයි

විවිධ සංගම් සමග ඔවුන්ගේ ප්‍රශ්න පිලිබදව සකච්චා කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මතක්වි ඇත්තේ ජනාධිපතිවරණය ලංවන විට බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවිධ…

අවුරුදු දෙකකට පෙරදි මේ රට තුල උද්ගතව තිබු තත්වයන් අද වන විට හුග දෙනකුට අමතක වෙලා – ඒ. ආර්. එම්. තස්ලිම්
|

අවුරුදු දෙකකට පෙරදි මේ රට තුල උද්ගතව තිබු තත්වයන් අද වන විට හුග දෙනකුට අමතක වෙලා – ඒ. ආර්. එම්. තස්ලිම්

ඉදිරි ජනාධිපති මැතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහානය වෙනුවෙන් හැටන් සිමාවේ බලමුළු ඒකරාශීක කිරිමට පියවර ගන්නා බව හැටන් කලාප 04 එක්සත් ජාතික පක්ෂ සංවිධායක ඒ. ආර්. එම්. තස්ලිම් (කකා හජ්ජි) මහතා පවසයි. හැටන් අංක 04 එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායක ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පත්විම් ලබා ගැනිමෙන් අනතුරුව හැටන්හි පිහිටි එක්සත්…