රුපියල් 1700 වතු කම්කරුවන්ට ලැබෙන තෙක් විස්වාසයක් නොමැත – ඉලංගෝ ගාන්ධි
|

රුපියල් 1700 වතු කම්කරුවන්ට ලැබෙන තෙක් විස්වාසයක් නොමැත – ඉලංගෝ ගාන්ධි

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700ක් බව පැවසුවද වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1350ක් බවත් ඉතිරි රුපියල් 350 වෙනත් දිමනා බවත් මෙයද වතු කම්කරුවන්ට ලැබෙන තෙක් විස්වාසයක් නොමැති බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන…

econimc
|

ජූලි මාසයේ නිෂ්පාදන හා සේවාවල වර්ධනයක්

මෙම වසරේ ජූලි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මඟින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඒ අනුව නිෂ්පාදන ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ජූලි මාසයේදී දර්ශකාංක 59.9ක් වාර්තා කර ඇති බව සඳහන්. මෙම වර්ධනය සඳහා සියලුම උප දර්ශකයන්ගේ ඉහළ යාම දායක…

ඉන්දියාව 78 වැනි නිදහස් දිනය සමරයි
| |

ඉන්දියාව 78 වැනි නිදහස් දිනය සමරයි

ඉන්දියාවේ 78 වැනි නිදහස් දිනය අද (15) සමරනු ලබයි. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස සැමරෙන ඉන්දියාව සෑම වසරකම අගෝස්තු 15 වැනිදා සිය නිදහස් දිනය සමරයි.මෙවර නිදහස් දිනයේ තේමාව වී ඇත්තේ 2047 වන විට රට සංවර්ධිත රටක් බවට පත් කිරීමයි. එමෙන්ම ජාතික නිවාඩු දිනය රට පුරා විවිධ දේශප්‍රේමී සහ චාරිත්‍රානුකූලව සිදු කෙරෙන අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර…

ranil-wickkaramasighe
|

ජනපති රනිල් ගෑස් සිලින්ඩරය ලකුණින් ජනපතිවරණ සටනට

මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ ලෙස “ගෑස් සිලින්ඩරය” ලකුණ ලබා දී තිබෙයි. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ලකුණ ලබා දී ඇත.

වතුකර ජනතාවට පවතින්නේ වැටුප් ප්‍රශ්නය පමණක් නොවෙයි
|

වතුකර ජනතාවට පවතින්නේ වැටුප් ප්‍රශ්නය පමණක් නොවෙයි

වතුකර ජනතාවට පවතින්නේ වැටුප් ප්‍රශ්නය පමණක් නොවන බවත් තවත් ප්‍රශ්න රාශියකින් මෙම වතුකර ජනතාව මේ වන පීඩා විදින බව කරිටාස් සෙටික් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඩොස්මින් රාජ් පියතුමන් පවසති. හැටන් සෙටික් ආයතනයේදි වතුකර ජනතාවගේ ජිවිත ආලෝකමත් කරමු යන තේමාව යටතේ වතුකර ජනතාවගේ ජිවිතවලට බලපාන ප්‍රශ්න හා එය විසදිමට ගත යුතු පියවර පිලිබදව සිවිල් සංවිධාන නියෝජිතයන්…