විදෙස් ගමන් බලපත්‍ර
|

දෛනිකව නිකුත් කරන ගුවන් ගමන් බලපත්‍ර ගණන 250 කට සීමා වෙයි

ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමේ පොත් අවසන් වීමත් සමග දෛනිකව නිකුත් කරන ගුවන් ගමන් බලපත්‍ර ගණන 250 කට සීමා වී ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම දින වේලා වෙන්කර නොගනිමින් පැමිණෙන පාස්පෝට් අයැදුම්කරුවන් 30 දෙනකු සඳහා පමණක් පාස්පෝට් නිකුත් කිරීමටද පියවර ගෙන තිබේ. ගුවන් ගමන් බලපත්‍ර ඊ පාස්පෝට් ක්‍රමවේදයට සිදුකිරීමට ගත් තීරණයත්…

කොත්මලේ ලයින් කාමර 15 විනාශයට පත්ව සිය දෙනකුට අධික පිරිසක් අවතැන්
|

කොත්මලේ ලයින් කාමර 15 විනාශයට පත්ව සිය දෙනකුට අධික පිරිසක් අවතැන්

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පුණ්ඩළුඔය ෂින් වතුයායේ ලයින් කාමර පේලියක් තුල හටගත් ගින්නකින් ලයින් කාමර 15 විනාශයට පත්ව සිය දෙනකු පමන අවතැන්ව ඇත. 16වන දින රාත්‍රියේ මෙම ගින්න හට ගෙන ඇති අතර එම අවස්ථාවේදි එම වතුයායේ පිරිස එක්ව එම ගින්න නිවා දැමිමට පියවර ගත්තද ඒ වන විටත් එම වතුයායේ ලයින් කාමර 15ක් විනාශයට පත්ව…

colombo to kandy train
|

බදුල්ල- කොළඹ දුම්රිය ධාවනය යථාතත්ත්වයට

දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අවහිරව පැවැති උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමන කටයුතු මේ වනවිට යථාතත්ත්වයට පත් කොට ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. බදුල්ල සිට මහනුවර බලා ධාවනය වු භාන්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියක් උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථාන අසලදී ඊයේ (16) දහවල් පීලි පැනීමකට ලක් වු බව දුම්රිය පාලක මැදිරිය කියයි. දෙමෝදර දුම්රිය…

covid infections and deaths
|

වඳුරු උණ ලොවපුරා පැතිර යෑමේ අවදානමක්

වඳුරු උණ ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු හදිසි සෞඛ්‍ය තත්වයක් බවත් අප්‍රිකාවේ ඇතැම් කලාපවල පැතිර ඇති වඳුරු උණ ක්ලෙඩ් 1 වසංගතය අප්‍රිකාව තුළ ව්‍යාප්තවීමට මෙන්ම අප්‍රිකාවෙන් පිටතට පැතිර යෑමේ අවදානමක් තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හනොම් ගේබ්‍රියෙසස් මහතා ප්‍රකාශ කළේය. වඳුරු උණ ව්‍යාප්තිය මර්දනය කිරීමටත්, ජීවිත බේරා ගැනීමටත් සියලු දෙනා එක්ව කටයුතු කළ…