සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගේ ආදායම් ඉහළ නැංවීමට නව වැඩසටහනක්
| |

සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගේ ආදායම් ඉහළ නැංවීමට නව වැඩසටහනක්

සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගේ ආදායම් ඉහළ නැංවීමේ නව වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කොට දියත් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා පවසයි. කර්මාන්ත අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කොට කුඩා ප්‍රමාණයේ නිපැයුම් අලෙවි කිරීමේ වැඩසටහනක් මහනුවර නගරය තුළ ඒ යටතේ ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා තවදුරටත් සඳහන් කර සිටියි. ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළ කරන…

postal-vote
|

Voting Rights of around 20,000 Sri Lankans Blocked

In 1931, Sri Lanka earned the right to the universal franchise, a milestone that allowed the nation’s citizens to participate in the electoral process. However, not all Sri Lankans fully enjoy this right even today. Among those excluded are Buddhist nuns, prisoners, and approximately 10% of the immigrant population. Recently, the Committee for Safeguarding Prisoners’…

කුරගල රක්ෂිතයේ කඳු  මුදුනේ  විශාල ගින්නක්
|

කුරගල රක්ෂිතයේ කඳු මුදුනේ විශාල ගින්නක්

බලන්ගොඩ කල්තොට කුරගල රක්ෂිතයේ කදු මුදුනේ ඊයේ රාත්‍රියේ විශාල ගින්නක් හටගෙන තිබේ. රක්ෂිත ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තඳ සුළං හේතුවෙන් ගින්න තවදුරටත් රක්ෂිතය පුරා පැතිරෙමින් තිබේ. මෙිි වන විටත් ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර දහයකට වැඩි භුමි ප්‍රමානයක් දළ වශයෙන් විනාශ වි තිබේ.

magrove in Sri Lanka
|

Sri Lanka’s blue carbon ecosystems at risk as government seeks way out of economic crisis

Vidattaltivu Nature Reserve in northern Sri Lanka is an important coastal ecosystem that contains all the main blue carbon habitats, from mangroves to seagrass meadows to salt marshes and tidal flats. Despite this, the government recently ordered the removal of protection for a section of the reserve, which observers say is meant to free up…

weather in today
|

ප්‍රදේශ රැසකට විටින් විට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ…