හැටන් ප්‍රධාන බස් නැවතුම්පල භුමියේ පොදු වැසිකියේ අපද්‍රව්‍ය පිටතට
|

හැටන් ප්‍රධාන බස් නැවතුම්පල භුමියේ පොදු වැසිකියේ අපද්‍රව්‍ය පිටතට

හැටන් ප්‍රධාන බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති පොදු වැසිකියේ අපද්‍රව්‍ය පිටතට ගලා යාමත් සමග එම ප්‍රදේශය තුලින් හමන දැඩි දුගද හේතුවෙන් බස් නැවතුම් පළට පැමිනෙන පිරිස් ඇතුළු විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත‍. මෙම පොදු වැසිකිලි වල උතුරා පිටාර ගැලිම මෙන්ම එහි ඉදිකර ඇති බැමි තුලින්ද අප්‍රපද්‍රව්‍ය පිටාල ගැලිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති අතර…

පෝස්ටර් ගලවන්න කම්කරුවෝ 1500ක්
|

පෝස්ටර් ගලවන්න කම්කරුවෝ 1500ක්

මැතිවරණ නීතිරීතිවලට පටහැනිව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කර තිබෙන බැනර්, කටවුට් පෝස්ටර් ඉවත්කිරීම සඳහා කම්කරුවන් 1500ක් පමණ දෙනා තාවකාලිකව බඳවා ගත් බව පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලය කියයි. මෙම වැඩපිළිවෙළ අනුව බැනර් පෝස්ටර් කටවුට් ඉවත්කිරීම දැනටමත් ආරම්භ කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. මේ අනුව මෙම බැනර් පෝස්ටර් කටවුට් ඉවත් කරන කම්කරුවකු වෙනුවෙන් දිනකට රුපියල් 1300ක පමණ…

නිකිණි පුර පසලොස්වක පොහෝ දිනය අදයි
|

නිකිණි පුර පසලොස්වක පොහෝ දිනය අදයි

බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ නිකිණි පුර පසලොස්වක පොහෝ දිනය අදට (19) යෙදී තිබෙනවා. ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙර වස් මගහැරි භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම මෙන්ම බුදුන්වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරමින් සේරුවිල දා ගැබ තැනීම ආරම්භ කිරීම ඇතුළු වැදගත් කරුණු ගණනාවක් සිදු වුණේ මෙම උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය…