gay wal katha
|

පාසල් ආරම්භ වන දිනය ගැන දැනුම්දීමක්

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය එළැඹන සඳුදා (26දා) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය. දෙවන පාසල් වාරය පසුගිය 16 වැනි සිකුරාදා අවසන් වූ අතර, ඒ අනුව සඳුදා දිනයේ සිට තෙවන පාසල් වාරය ආරම්භ වීමට නියමිතව ඇත.

water
|

ජල ගාස්තුව පහ­ළට

ගෘහස්ථ ජල පාරි­භෝ­ගි­ක­යන්ගේ ජල ගාස්තු සිය­යට 07කින් පහළ දැමී­මට ආණ්ඩුව පිය­වර ගෙන ඇත. ඒ සම­ඟම රජයේ රෝහ­ල්වල ජල ගාස්තු සිය­යට 4.5කින් හා පන්සල් සහ ආග­මික ස්ථාන­වල ජල ගාස්තු සිය­යට 6.3 කින්ද පහළ දැමීම සඳහා වන සංශෝ­ධ­න­යට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. ජල ගාස්තු පහළ දැමීම සඳහා සංශෝ­ධ­න­යට අදාළ මෙම ගැසට් පත්‍රය ජල­ස­ම්පා­දන සහ වතු…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හෙළිදරව්වක්
|

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හෙළිදරව්වක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් වංචනික පිරිසක් ව්‍යාපාරික ස්ථානවලට ගොස් බදු මුදල් රැස් කරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එහි මධ්‍ය කමිටුව සඳහන් කළේ, කොළඹ, පානදුර, මීගමුව, වෙන්නප්පුව, මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවලින් එම පැමිණීලි ලැබී ඇති බවයි. බදු වර්ගවලට අදාළ බදු මුදල් රැස් කිරීමේදි දේශීය ආදායම් නිලධාරීන් විසින් බදු…

එදා ජන­තාව විඳි දුක දැක දැකත් සජිත්-අනුර අහක බලා­ගත්තා
|

එදා ජන­තාව විඳි දුක දැක දැකත් සජිත්-අනුර අහක බලා­ගත්තා

එදා ජන­තාව විඳි දුක දැක දැකත් අනු­කම්පා නොකර පැන ගිය සජිත් ප්‍රේම­දාස සහ අනුර දිසා­නා­යක රට ඉදි­රි­යට ගෙන­යෑ­මට සුදුසු දැයි මේ රටේ ජන­තාව තීර­ණය කළ යුතු බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය. ජනා­ධි­පති රනිල් වික්‍ර­සිංහ මහතා මේ බව සඳ­හන් කළේ ඊයේ (23) පස්ව­රුවේ මඩ­ක­ල­පුව, එරා­වුර් අහ­මඩ් ෆරීද් ක්‍රීඩාං­ග­ණයේ දී පැවති ‘පුළු­වන් ශ්‍රී ලංකා’ විජ­ය­ග්‍රාහී ජන…