ඊශ්‍රායලය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි
| |

ඊශ්‍රායලය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

ඉදිරි පැය 48 ක කාලය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රොකට් ප්‍රහාරයන් 300 කට අධික සංඛ්‍යාවක් , ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලයට එල්ල කර තිබෙන නිසා බව වාර්තා වේ.ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ නායක ෆුවාඩ් ෂුකර් ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාර දියත් කළ…

gossip news today
| |

සෙම්ප්‍රතිශ්‍යාව, උණ සහ ප්‍රතිජීවක ලෙස භාවිත කරන ලද ඖෂධ වර්ග කිහිපයක් තහනම් වෙයි

ඉන්දියාවේ ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඖෂධ 156 ක් තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම ඖෂධ භාවිත කිරීම තුළින් මිනිස් සිරුරට අහිතකර අවදානමක් ඇති විය හැකි බව සිදු කළ පර්යේෂණවලදී අනාවරණය වීම මීට හේතුව බව ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි. මෙසේ තහනම් කර ඇත්තේ බොහෝ දෙනකු මේවනතුරු සෙම්ප්‍රතිශ්‍යාව, උණ සහ ප්‍රතිජීවක…

2023 දෙවන අර්ධ වාර්ෂික සාමාජික ගිණුම් ප්‍රකාශ නිකුත් කෙරේ
|

2023 දෙවන අර්ධ වාර්ෂික සාමාජික ගිණුම් ප්‍රකාශ නිකුත් කෙරේ

2023 දෙවන අර්ධ වාර්ෂික සාමාජික ගිණුම් ප්‍රකාශ නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කරයි. සේවක අර්ථසාධක අරමුදලෙහි 2023 දෙවන අර්ධ වාර්ෂික සාමාජික ගිණුම් ප්‍රකාශ සේවායෝජක වෙත තැපැල් මගින් මේ වන විටත් යොමු කර ඇති බව සඳහන්. ඒ අනුව තමන්ට අදාළ වන සාමාජික ගිණුම් ප්‍රකාශය සේවායෝජක වෙතින් අදම ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා…