චීන යුද නැව් 03ක් ලංකාවට
|

චීන යුද නැව් 03ක් ලංකාවට

මහජන චීන විමුක්ති හමුදාවේ යුද නෞකා තුනක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ. අද (26) උදෑසන එලෙස පැමිණ ඇත්තේ, “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යන යුද නෞකා ත්‍රිත්වය බව නාවික හමුදාව පවසයි. මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Destroyer වර්ගයට අයත් “HE FEI” යුද නෞකාව, දිගින් මීටර් 144.50 හා නැවේ කාර්යය මණ්ඩලය 267ක ගෙන් සමන්විතය….

පූනාගල කඳු රක්ෂිතයේ ගින්නක්
|

පූනාගල කඳු රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය පූනාගල කඳු රක්ෂිතයේ පහළ කොටසේ හටගත් ගින්නෙන් විශාල ප්‍රදේශයක් විනාශයට පත්ව තිබේ.කොස්ලන්ද පූනාගල කඳු පන්තියේ වැල්ලවායට ඉහළ කොටසේ ගින්න හටගැණුනේ ඊයේ (25) පස්වරුවේයි. ප්‍රදේශයේ පවතින වියළි කාලගුණයත් සමඟ ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර නිවා දැමීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.ඊයේ රාත්‍රිය පුරා පැතිර ගිය ගින්න හේතුවෙන් පූනාගල කදු රක්ෂිතයේ විශාල භූමි ප්‍රදේශයක් විනාශයට පත්ව…

ජාන ප්‍රශ්නයක් නිසා මිනිසා වඳවී යාමට ආසන්නයි
|

ජාන ප්‍රශ්නයක් නිසා මිනිසා වඳවී යාමට ආසන්නයි

මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණ දී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබේ. අමෙරිකාවේ ජාතික විද්‍යා ඇකඩමියේ පර්යේෂණ වාර්තාව මගින් මෙය තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ අනුව මිනිසාගේ ලිංගිකත්වය නිර්ණය කරන Y වර්ණදේහය පසුගිය වසර මිලියන ගණනක් තුළ වෙනස්කම් රැසකට ලක් වී ඇති බව සඳහන්.පසුගිය වසර මිලියන 166 තුළ Y…

school bags in sri lanka
|

තෙවැනි පාසල් වාරය අද ඇරඹේ

2024 වර්ෂයේ තෙවැනි පාසල් වාරය අද (26) ආරම්භ වීමට නියමිතයි. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා අධ්‍යයන කටයුතු එලෙස ආරම්භවන බවයි.