දිස්ත්‍රික්ක කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල,මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිිලි මීටර් 50ට වැඩි තරමක වැසි ඇති විය හැකියි. උතුරු නැගෙනහිර සහ ඌව පළාත්වලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ…