යුක්‍රේනයෙන් මොස්කව් අගනුවර ඇතුළු රටේ ප්‍රදේශ 15ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරයි
| |

යුක්‍රේනයෙන් මොස්කව් අගනුවර ඇතුළු රටේ ප්‍රදේශ 15ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරයි

යුක්‍රේනය – රුසියාවට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර රැසකින් රුසියානු බලශක්ති බලාගාර දෙකක ගින්නක් හටගෙන තිබේ.රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, යුක්‍රේනියානු ඩ්‍රෝන යානා 158 කට වැඩි ප්‍රමාණයක් මොස්කව් අගනුවර ඇතුළු රටේ ප්‍රදේශ 15ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වෙයි. රුසියානු හමුදාව කියා සිටින්නේ එම ඩ්‍රෝන යානා විනාශ කළ බවයි.නමුත් ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස මොස්කව්හි තෙල්…

හැටන් ප්‍රදේශයේ රිය ධාවනය කරන්නන්ට පොලීසියෙන් ඉල්ලීමක්
|

හැටන් ප්‍රදේශයේ රිය ධාවනය කරන්නන්ට පොලීසියෙන් ඉල්ලීමක්

ථ වාහන අනතුරු ඇති වීමේ අවධානමක් හට ගෙන ඇති බව හැටන් පොලීසිය ප්‍රකාශ කර සිටියි. මේ තත්ත්වයන් මත මෙම ප්‍රදේශයේ විවිධ රථ වාහන අනතුරු ඇති වීමේ වැඩි අවදානමක් පවතින බැවින් මෙම දේශගුණ තත්ත්වයන් පිළිබඳව දැඩි අවදානයක් යොමු කරන ලෙස හැටන් පොලීසිය එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම රථ වාහන ධාවනය කිරීමේදී ඉතාමත් කල්පනාකාරීව…

සභාපතිව ඉවත් කිරීමට නීතිඥ සංගමය යෝජනාවක් සම්මත කරයි
|

සභාපතිව ඉවත් කිරීමට නීතිඥ සංගමය යෝජනාවක් සම්මත කරයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය ඒකමතිවකව යෝජනාවක් සම්මත කර තිබේ. ඊයේ (31) රැස්වී එම යෝජනාව සම්මත කරගෙන ඇති බව වාර්තා වෙයි. ඒ, මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න ට එල්ලවී ඇති බව කියන චෝදනාවක් හේතුවෙනි. ජපානයේ ජාත්‍යන්තර…

victor-ivon
|

ජනාධිපති ධුරයට තෝරාපත් කර ගත යුතුව තිබෙන්නේ කාවද? – වික්ටර් අයිවන්

මට පෙනෙන අන්දමට ලංකාව යහපත් ඉදිරි ගමනක් සඳහා විසඳාගත යුතුව තිබෙන ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙන්නේය. සම්පූර්ණ වශයෙන් අවසන් කරගෙන නැති බංකොලොත් භාවය පිළිබඳ ප්‍රශ්නය අවසන් කරගැනීම එක ප්‍රශ්නයකි. ලංකාවේ රාජ්‍යය, දේශපාලන හා සමාජ ක්‍රමය තිබෙන්නේද උපරිම මට්ටමකට අවුල් සහගත හා ජරාජීර්න වූ තත්වයකය. ප්‍රමාද කිරීමකින් තොරව රාජ්‍යය, දේශපාලන ක්‍රමය හා සමාජ ක්‍රමය තිබෙන්නේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ…

oil
|

ඉන්ධන මිල අඩු කරයි

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ  සිට නව මිල ගණන් ක්‍රියාත්මක වෙයි.ඔක්ටේන් 92 ලංකා පෙට්‍රල් ලීටරයක් රුපියල් 12 කින් අඩු කර තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 332 ක් වෙයි. ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 2 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 377 ක්.ලංකා සුදු ඩීසල් මිල රුපියල් 10 කින් අඩු කෙරුණි….