Rise & Fall Of Nationalism In North & South
|

ඍණාත්මක ප්‍රචාරක කටයුතු නතර කිරීමට වගකිවයුතු ලෙස මැදිහත් විය යුතුය – ජෙහාන් පෙරේරා

සිවිල් සමාජ සාමූහිකයක් වන මාර්තු 12 ව්‍යාපාරයේ, ජනාධිපති අපේක්ෂකයන් එක වේදිකාවකට ගෙන ඒමේ උත්සාහය එහි දෙවැනි වටයේදී සාර්ථක විය. විවාදයට නියමිතව සිටි ජනාධිපති අපේක්ෂකයන් හයදෙනාම බලාපොරොත්තු වූ පරිදිම සහභාගී වූ අතර එහිදී ඔවුන්ගේ අනාගත දැක්ම සහ අපේක්ෂාවන් බෙදාහදා ගත්හ. ඔවුන්ගේ පණිවිඩය විද්‍යුත් හා ජනමාධ්‍ය හරහා සාමාන්‍ය ජනතාව අතරට ගියේය. ‘ජනාධිපති විවාදයක්’ ලෙස මෙම වැඩසටහන නම්…

gossip hot news today sinhala
|

දුඹුරුගිරිය උඩ කොටස මාර්ගය දැඩි ලෙස අබලන් – ඡන්දදායකයෝ පීඩාවට

හැටන් දුඹුරුගිරිය උඩ කොටස මාර්ගයේ කොටසක් මේ වන විට දැඩි ලෙස අබලන් තත්වයේ පැවතිමත් සමග එම ප්‍රදේශයේ ඡන්දදායකයෝ විවිධ පීඩාවන්ට පත්ව ඇත. මෙම මාර්ග කොටසේ තැන තැන වලවල් හැරිමත් සමග වැසි දිනවල මෙම මාර්ග කොටස කුඩා ජලාශයක් බවට පත් වන බවත් මෙම තත්වයන් මත තමන් හා පාසල් යන තම දරුවන් දැඩි දුෂ්කරථාවයන්ට පත්වන බව එම…

රටට යම් කිසි සේවයක් කිරිම අරමුණයි – කේ. කේ. පියදාස
|

රටට යම් කිසි සේවයක් කිරිම අරමුණයි – කේ. කේ. පියදාස

මේ රටේ ජනතාවට හා රටට යම් කිසි සේවයක් කිරිමේ අරමුණ මත තමන් මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්වු බව ස්වාධින ජනාධිපති අපේක්ෂක හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රී කේ. කේ. පියදාස මහතා පවසයි. මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණය පිලිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසු කේ. කේ. පියදාස මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මෙවර ජනාධිපති මැතිවරණයට ඉල්ලන අපේක්ෂයන්…

ගෑස් එකක් අරන් පාරට ආවොත් මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක්ද?
|

ගෑස් එකක් අරන් පාරට ආවොත් මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක්ද?

මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම් කාලයේදී ගෙදර ගෑස් අවසන් වූයේ නම් එක ටැංකියක් රැගෙන යාම ගැටලුවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. ඒ,ප්‍රචාරක කටයුතු තහනම් කාලයේදී කිසියම් අයෙකු බයිසිකලයක ගෑස් සිලින්ඩරයක් බැඳගෙන රැගෙන ගියහොත් හෝ තරුවක්, මාලිමාවක් ප්‍රදර්ශනය කරමින් මාර්ගයේ ගමන් කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක්දැයි මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේදී ඔහු මේ බව…

තණමල්විල ගංජා
|

තණමල්විල ගංජා

තණමල්විල පොලිස් වසමේ කිවුලආර ප්‍රදේශයේදී සරුවට වගා කරතිබු ගංජා වගාවක් පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් වටලා තිබේ. විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.මෙම ගංජා වගාව පවත්වාගෙන ගිය බවට පැවසෙන පුද්ගලයෙකුද එහිදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 25 හැවිරිදි තණමල්විල ප්‍රදේශයේ…

මැතිවරණයට ඉදිරිපත්ව ඉන්න බොහෝ අපේක්ෂකයන් ජනතාවට බොරු පවසයි – ඉලංගෝ ගාන්ධි
|

මැතිවරණයට ඉදිරිපත්ව ඉන්න බොහෝ අපේක්ෂකයන් ජනතාවට බොරු පවසයි – ඉලංගෝ ගාන්ධි

අද ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව ඉන්න බොහෝ අපේක්ෂකයන් වතු ජනතාවට බොරු පවසන බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. අද සමහර අපේක්ෂකයන් කියනවා මේ වතුකරයේ වතු කම්කරුවන්ට තේවතු බෙදලා දෙනවා කියලා මෙය කරන්න…