මැතිවරණ රැස්වීම් සඳහා සෙනග සපයන මෑන් පවර් ආයතන බිහිවෙයි
|

මැතිවරණ රැස්වීම් සඳහා සෙනග සපයන මෑන් පවර් ආයතන බිහිවෙයි

මැතිවරණ රැස්වීම් සඳහා සෙනග සපයන මෑන් පවර් ආයතන බිහිව ඇතැයි හිටපු අධිකරණ, බන්ධනාගාර අමාත්‍ය ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඒ අනුව, ඕනෑම දේශපාලන පක්ෂයක මැතිවරණ රැස්වීමක් සදහා ඔවුන් වෙත මුදල් ගෙවූ පසු සෙනග සපයන බවයි රාපක්ෂ මහතා විසින් හෙළි කරයි. එක් පුද්ගලයෙකු සදහා අයකරන ගාස්තුව ඔහු රැස්වීමෙහි රැදී සිටින කාලය අනුව තීරණය වන බවත්,…

ol-exam
|

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (15 දා) පෙරවරු 9.30 සිට දහවල් 12.15 දක්වා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා. මෙවර පහ ශ්‍රේණිය විභාගය සඳහා අයැදුම්කරුවන් තුන් ලක්ෂ විස්තුන් දහස් අටසිය හැත්තෑ නවදෙනකු(323879) පෙනී සිටීමට නියමිත අතර, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849කදී විභාගය පැවැත්වීමට නියමිතව ඇත. මේ අතර, ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන හෙට…

weather in today
|

අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිරසහ සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමන තරමක තද වැසි ඇතිවිය හැක. ඌවපළාතෙත්අම්පාරසහමඩකළපුවදිස්ත්‍රික්කවලත් සවස්කාලයේහෝරාත්‍රී කාලයේදීස්ථාන ස්වල්පයක වැසි හෝගිගුරුම්සහිතවැසිඇතිවියහැක. මධ්‍යම කඳුකරයේබටහිරබැවුම්ප්‍රදේශවලත්උතුරු, උතුරුමැදසහවයඹපළාත්වලත්, හම්බන්තොට,මොණරාගලසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විටහමනපැ.කි.මී. (40-45)කපමණතදසුළංඇතිවියහැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින්…