Election
| |

President For Tomorrow’s Sri Lanka

As the final lap of the presidential election campaign comes to its close at midnight on Wednesday, there is no certainty about the outcome. The only certainty is that it will be one of three candidates—incumbent president Ranil Wickremesinghe, opposition leader Sajith Premadasa or NPP leader Anura Kumara Dissanayake. The other 35 candidates including the…

වැල්පාලමේ ගමනේ 75%ක් අවසන්
| |

වැල්පාලමේ ගමනේ 75%ක් අවසන්

රටේ ආර්ථිකය ස්ථාවර කරමින් තමන් මේ වන විට වැල් පාලමේ ගමනේ 75%ක් පමණ දුර පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (16) පස්වරුවේ අම්පාරේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ඔහු කියා සිටියේ වැල් පාලමේ ගමන සම්පූර්ණ කරමින් යළි නොවැටෙන ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට නම් මෙම ලබන 21 වනදා පක්ෂ…

අගොස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සහ ක්‍රීඩකයා ශ්‍රී ලංකාවෙන්
| |

අගොස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සහ ක්‍රීඩකයා ශ්‍රී ලංකාවෙන්

අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට ශ්‍රී ලංකාවේ දුනිත් වෙල්ලාලගේ සහ හර්ෂිතා සමරවික්‍රම පත්වී තිබේ. මේ බව ඊයේ  (16) ජගත් ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි. දුනිත් වෙල්ලාලගේ පසුගිය මස ඉන්දියාව සමඟ පැවැති තරගවාලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙම සම්මානය සඳහා නිර්දේශ විය. මේ අතර අයර්ලන්තයට එරෙහිව දැක්වූ දක්ෂතා හේතුවෙන් හර්ෂිතා සමරවික්‍රම එම මාසයේ ක්‍රීඩිකාවට බවට පත්…

අලි ඇතුන් 200ක් මරා දැමීමට සැරසෙයි
| |

අලි ඇතුන් 200ක් මරා දැමීමට සැරසෙයි

නියඟයකට මුහුණ දීම හේතුවෙන් ආහාර හිඟයකට තුඩු දී ඇති සිම්බාබ්වේ අලි ඇතුන් 200 ක් මරා දැමීමේ තීරණයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයයි. එමෙන්ම රටේ “අවශ්‍ය ප්‍රමාණයට වඩා අලි ඇතුන්” සිටින බවයි සිම්බාබ්වේ පරිසර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ ඇත. ඒ අනුව සිම්බාබ්වේ උද්‍යාන සහ වනජීවී අධිකාරියට රජය විසින් ඝාතන ක්‍රියාවලිය ආරම්භ කරන ලෙස උපදෙස් දී…

බිනර පුර පසළොස්වක පොහොය අදයි
|

බිනර පුර පසළොස්වක පොහොය අදයි

භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ වැදගත් පොහොය දිනයක් ලෙස බිනර පුර පසළොස්වක පොහොය දිනය හැඳින්වෙයි. ශාසන ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීම මෙම පොහෝ දිනයේ සිදුවූ බවයි. තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද…