ණය නොගෙවා සිටියොත් කුමක් වෙයිද? - අජිත් පැරකුම් ජයසිංහ (ආර්ථික විශ්ලේෂකයකු නොවේ. ජනමාධ්‍යකරුවකු ලෙස මෙය තේරුම් ගැනීමට දරන ලද උත්සාහයකි.)
ISB ණය නොගෙවන රටවලට විශාල අපකීර්තියක් ඇති වේ. ගමේ ගොඩේ වුණත්, අනුන්ගෙන් ණය අරගෙන නොගෙවා ඉන්න මිනිසුන්ට කිසිදු පිළිගැනීමක් නැත. 1999 සිට ගත් ණයවලින් 74%ක් වැය වී ඇත්තේ පොළී ගෙවීමට හා විනිමය අනුපාතික වෙනස් වීම හේතුවෙන් ඇති වන පාඩු පියවා ගැනීමට බව පසුගියදා ඇඩ්වොකාටා ආයතනය පෙන්වා දුන්නේය. ණයවලින් කොටසක් ගෙවීම ප්‍රතික්ෂේප කර සෙසු ණය විතරක්…