breakingnews
|

මුළු දිවයිනටම ඇඳිරිනීතිය පැනවෙයි

අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ. ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇත.

ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
|

ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පැවසීය. මැතිවරණ ආරක්ෂක කටයුතු සඳහා පොලිසියේ සහායට ත්‍රිවිධ හමුදා බට පිරිස් ලබාදීමට අදාල අංශ කටයුතු කරමින් සිටින බව දැනුම්දී ඇතැයිද ඔහු කීවේය. මැතිවරණයෙන් පසු කුමන හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඇතිවුවහොත් ඒවා පාලනය…

ranil
|

Synchronicity in Sri Lankan Politics

Carl Jung's Theory Reflected in Politics and Society

Ajith Parakum Carl Jung, the Swiss psychiatrist and founder of analytical psychology, delved deeply into the human psyche, introducing groundbreaking concepts like the collective unconscious, archetypes, and synchronicity. Jung believed in the significance of individuation and spiritual growth, leaving a profound impact on psychology, philosophy, and modern thinking about the unconscious mind. Synchronicity, one of…

ආබාධ සහිත ඡන්ද දායකයින්ට මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
|

ආබාධ සහිත ඡන්ද දායකයින්ට මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

ජනාධිපතිවරණයේදී ආබාධ සහිත ඡන්ද දායකයින් හට කිසිදු අපහසුතාවකින් තොරව ඡන්දය භාවිත කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් පහසුකම් සපයා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කර ඇත්තේ ඒ වෙනුවෙන් සියලු ඡන්ද මධ්‍යස්ථාන තුළ ආබාධ සහිත තැනැත්තන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බවය.

මේක සමන් දෙයියන්ට බුදුන් භාර කළ රට අජිත් පැරකුම් ජයසිංහ
|

මේක සමන් දෙයියන්ට බුදුන් භාර කළ රට

අජිත් පැරකුම් ජයසිංහ

කාල් යුං කියන්නේ විශ්ලේෂණාත්මක මනෝවිද්‍යාව ආරම්භ කළ ස්විට්සර්ලන්ත මනෝචිකිත්සකයෙකු සහ මනෝ විශ්ලේෂකයෙක්. ඔහු සාමූහික අවිඥානය, පුරාවිද්‍යාව සහ සින්ක්‍රොනිසිටි වැනි සංකල්ප හඳුන්වා දෙමින් මානව මනෝභාවය ගවේෂණය කළ අයෙක්. යුං පුද්ගලභාවයේ සහ අධ්‍යාත්මික වර්ධනයේ වැදගත්කම ජුන්ග් අවධාරණය කළා. අවිඥානික මනස පිළිබඳ මනෝවිද්‍යාව, දර්ශනය, සාහිත්‍යය සහ නවීන චින්තනය කෙරෙහි ඔහුගේ ඉදිරිපත් කිරීම් මගින් දැඩි බලපෑමක් ඇති වුණා. කාල්…

election
|

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ආදළ ඡන්ද විමසීම අද දිනට යෙදී තිබෙනවා. අද පෙරවරු 7 ට ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වන බවත්, සවස 4 දක්වා ඡන්දදායකයින් හට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව තිබෙන බවත් ඉන් අනතුරුව ඡන්ද මධ්‍යස්ථානවල සිට ඉතා ආරක්ෂිතව ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒම සඳහා නිසි වැඩ පිළිවෙළක් සකස් කර ඇති බවත්, ඒ සඳහා…