අහිංසක දරුවන් කබලෙන් ලිපට වැටිමේ අවදානමක්
|

අහිංසක දරුවන් කබලෙන් ලිපට වැටිමේ අවදානමක්

මෙවර පවත්වන ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවු බවට චෝදනා කරමින් එම ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්විය යුතු බවට කරන උද්ගෝෂණ තුලින් අහිංසක දරුවන් කබලෙන් ලිපට වැටිමේ අවදානමක් පවතින බවසමස්ථ ලංකා ප්‍රගතිශිලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒමහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. ශිෂ්‍යත්වය ශිෂ්‍යත්වය…

අස්ථාන ගතවු රන් තාලිය සහිත මුදල් පසුම්බියට සිදු වූ දෙය
|

අස්ථාන ගතවු රන් තාලිය සහිත මුදල් පසුම්බියට සිදු වූ දෙය

මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ පදිංචි කාන්තාවකගේ අස්ථාන ගතවු රන් තාලිය සහිත මුදල් පසුම්බිය අසුලා ගත් පාසල් සිසුවියක් එම මුදල් පසුම්බිය මස්කෙළිය පොලිසියට බාර දිමෙන් පසු මස්කෙළිය පොලිසිය විසින් එම මුදල් පසුම්බිය අයිතිකාරියට බාර දිමට පියවර ගෙන ඇත. මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ කාන්තාවක් කොළඹ බලා ගමන් කිරිමට ත්‍රිරෝධ රථයකින් බස් නැවතුම්පල වෙත පැමිනෙන විට එම කාන්තාවගේ මුදල් පසුම්බිය…

නව ජනපතිට සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ සුභ පැතුම්
|

නව ජනපතිට සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ සුභ පැතුම්

නවවන විධායක ජනාධිපති ලෙස පත්ව අනුර කුමාර දිසානායක මහතාට සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ සුභ පැතුම් එක් කරන බව එහි නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍යට මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා වැඩි දුරටත් මෙසේ පවසන ලදි. ලංකාවේ මැතිවරණ ඉතිහාසය වෙනස් කරමින් ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක් වන තඹුත්තේගම ප්‍රදේශයේ සමන්‍ය පවුලක…

slparli
|

අගමැති ඇතුළු නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද

අගමැති ඇතුළු නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද (24) සිදු කිරීමට නියමිතව තිබේ. ජාතික ජනබලවේගය පක්ෂයේ මහලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කළේ, ගැසට් මගින් ප්‍රකාශයට පත් වූ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මන්ත්‍රීවරයා ද නව කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස අද දිනයේ දිවුරුම් දීමට නියමිත බවයි. ඒ අනුව, නව කැබිනට් මණ්ඩලය අමාත්‍යවරු 4 දෙනෙකුගෙන් සමන්විත වනු ඇති….

imf lanka c news sinhala
| |

IMF Welcomes Sri Lanka, Bondholders Agreement-in-Principle

The International Monetary Fund has welcomed the announcement of an agreement in principle between Sri Lanka and international bondholders’ representatives, subject to confirmation on comparability of treatment by Sri Lanka’s Official Creditors Committee. “This represents significant progress in Sri Lanka’s debt restructuring process,” said a spokeperson for the IMF. The spokesperson added that the IMF…

Will to continue strengthening friendly relationship with China – Harini
|

Will to continue strengthening friendly relationship with China – Harini

The new government of Sri Lanka expects to continue strengthening friendly relationship with China, said a member of the National People’s Power (NPP) in an interview after the announcement of presidential election results. On Monday (Sep. 23), Anura Kumara Dissanayake took oaths as the 09th Executive President of Sri Lanka after emerging victorious at the…

police
|

පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 7ක් යනතුරු රථවාහන හෝ පෙළපාලි පැවැත්වීම තහනම් බව පොලිසිය ප්‍රකාශ කර සිටියි. ඒ අනුව, කිසිදු නීතිවිරෝධී සිදුවීමකට අවස්ථාවක් නොලැබෙන බව ද සඳහන් කර ඇත. එමෙන්ම පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, තවදුරටත් නීතිය හා සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසයි.

Modi Congratulates Anura Kumara Dissanayake
|

Modi Congratulates Anura Kumara Dissanayake

Indian Prime Minister Narendra Modi, currently in the United States, congratulated Anura Kumara Dissanayake on X following his victory in the Sri Lankan presidential elections. Modi emphasized that Sri Lanka is integral to India’s Neighbourhood First Policy and Vision SAGAR, expressing eagerness to strengthen cooperation between the two countries for the benefit of their peoples…

imf lanka c news sinhala
|

නව ජනපති සමඟ කටයුතු කිරීමට IMF සූදානමින්

ජාත්‍යන්තර අරමුදල විසින් ලබාදී ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ මීළඟ සමාලෝචනය සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. එමෙන්ම නව ජනාධිපතිවරයා සමඟ සමීප කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි, එම අරමුදල සඳහන් කර ඇත.බදු ආදායම වැඩි කිරීම සහ රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු ආර්ථික ප්‍රතිසංස්කරණ රාශියක් ශ්‍රී ලංකාව විසින් සිදු කරන ලදි. කෙසේ වෙතත් නව ජනාධිපති…