රථ ගාය හා මාලිමා බෙහෙත් අජිත් පැරකුම් ජයසිංහ
|

රථ ගාය හා මාලිමා බෙහෙත්

අජිත් පැරකුම් ජයසිංහ

මාලිමාවට මා කැමති එක් හේතුවක් තමයි රථගාය හොඳ කිරීමට ඔවුන් තුළ ඇති නැඹුරුව. හැබැයි, ඔවුන් මේක කරන්නෙ අර සමන්ත විද්‍යාරත්න ගමේ මිනිසුන්ට මන්ත්‍රීවරුන්ට තියෙන වරප්‍රසාද කිව්වට පස්සෙ උන් ‘හෙණ ගහන්න ඕනැ’ කිව්ව වගේ ගංකබර මානසිකත්වයකින්. ඒකෙ වරදකුත් නැහැ. මොකද, ඔය වාහන පෙරේතයන් ඉන්නෙත් ඒ වගේම ගංකබර මානසිකත්වයක. ඔය ජනාධිපති ලේකම් කාර්යාලයට රිංගගත්ත යූඇන්පීකාරයන් සමහරුන්ට ඇත්තෙන්ම…

mathiwarana komisin sabawa
|

මැතිවරණ කොමිසම ජනපති අපේක්ෂකයන්ගෙන් වියදම් ලැයිස්තුව ඉල්ලයි

ජනාධිපතිවරණයට පෙනී සිටි අපේක්ෂකයන් සියල්ල සිය මැතිවරණ ප්‍රචාරක වියදම් ලැයිස්තුව ලබන මස 13 වැනිදාට පෙර මැතිවරණ කොමිෂන් සභාවට අනිවාර්යයෙන්ම බාරදිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවැසීය. ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් කර දින 21 ක කාලයක් තුළදී අදාළ වාර්තාව කොමිසමට බාරදිය යුතු බව අපේක්ෂකයන් 38 දෙනාට දැනුම්දී ඇතැයි ද ඔහු කීවේය….

cse
| |

කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඊයේ(25) දිනයේද කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබේ. ඒ අනුව, සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 325.59කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 11,659.71ක් ලෙසය. එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 148.54 කින් ඉහළ ගොස් ඒකක 3,383.76ක් ලෙස සටහන් විය. මේ අනුව, සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.96ක් ලෙස වාර්තා වේ.

IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය, ජනපති අනුර ගැන විශ්වාසයෙන්
|

IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය, ජනපති අනුර ගැන විශ්වාසයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය ශ්‍රී ලංකාව සඳහා ස්ථාවරත්වය, සෞභාග්‍යය හා සියලු දෙනා ඇතුළත් වර්ධනය වන අනාගතයක් සුරක්ෂිත කිරීමට උපකාරී වනු ඇතැයි තමා විශ්වාස කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියෙවා මහත්මිය සදහන් කරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා වෙත සුබ පැතුම් එක්කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක…

දිලේනා මුතු පෙර පාසලේ සිගිති දරුවන්ගේ නිර්මාණ රැගත් ප්‍රදර්ශනයක්
|

දිලේනා මුතු පෙර පාසලේ සිගිති දරුවන්ගේ නිර්මාණ රැගත් ප්‍රදර්ශනයක්

හැටන් දිලේනා මුතු පෙර පාසලේ සිගිති දරුවන්ගේ නිර්මාණ රැගත් ප්‍රදර්ශනයක් එම පෙර පාසල තුලදි පවත්වන ලදි. එහි විදුහල්පතිනි චන්ද්‍රනිද සිල්වා මහත්මියගේ උපදෙස් මත එම පෙර පාසලේ ගුරු මණ්ඩලය එම පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන්ගේද සහය මත මෙම ප්‍රදර්ශණය සංවිධානය කරන ලදි. මෙම ප්‍රදර්ශණය පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම පෙර පාසලේ විදුහල්පතිනි චන්ද්‍රනිද සිල්වා මහත්මිය…