weather in today
|

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට හදිසි නිවේදනයක්

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක්  ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි ඔවුන් සඳහන් කරන්නේ . මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට…

dailyreporter
|

ගොවි පොහොර සහනාධාරය රු. 25,000 දක්වා ඉහළට

මුදල් කෙළින්ම බැංකු ගිණුම්වලට

ගොවි ජනතාවට හෙක්ටයාරයකට රුපියල් 15,000ක් ලෙස මෙතෙක් ගෙවනු ලැබූ පොහොර සහනාධාරය 2024/25 මහ කන්නයේදී රුපියල් 25,000ක් දක්වා වැඩි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ. ධීවර ප්‍රජාව වෙනුවෙන් බහුදින හා එක්දින යාත්‍රා සඳහා මාසික පදනමින් ඉන්ධන සහනාධාරයක් ලබාදීමට ද තීරණය කර තිබෙන අතර මෙම සහනාධාරය ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන ලෙස මහා…

“PTA ඉතිහාසය සන්දර්භය හා වර්තමානය භාවිතය” එළිදැක්වීම

“PTA ඉතිහාසය සන්දර්භය හා වර්තමානය භාවිතය” එළිදැක්වීම

“සමාජ ආරක්ෂණනය සහ මානව හිමිකම් සුරක්ෂිත කරමින් ත්‍රස්තවාදය පිටුදැකිම” මැයෙන් වාර්තාව එළිදැක්වීම සහ මහජන කතිකාව මැයෙන් 2024 සැප්තැම්බර් 26 වෙනි දින, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී, ඕකිඩ් ශාලාවේ දී රැස්වීමක් පැවැත්විනි. “ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත 1979 සම්මත කරන කාලය වන විට ඇති වූයේ රික්තයක නොවෙයි. 1971 දී සහ පසුව උතුරු ප්‍රදේශයේ දී හේතුව වූ සිදුවිම් මත රටේ…

ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම තීරණය
|

ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම තීරණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම නිවේදනය මගින් ඒ බව පෙන්වා දී ඇත. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 8.25% සහ 9.25%…

Sri Lanka Tourism Professionals Showcase “Destination Sri Lanka” at IFTM Top Resa in Paris
| |

Sri Lanka Tourism Professionals Showcase “Destination Sri Lanka” at IFTM Top Resa in Paris

Sri Lanka Tourism presented “Destination Sri Lanka” at the International & French Travel Market 2024 IFTM Top Resa held at Porte de Versailles in Paris from 17 to 19 September 2024. The spacious, beautiful and well-located Sri Lanka Pavilion organized by Sri Lanka Tourism was a major attraction at IFTM, and featured the many facets…

Previous visa issuance system reinstated
| |

Previous visa issuance system reinstated

The government has officially reinstated the previous visa issuance system, effective from midnight yesterday (26). Minister of Public Security Vijitha Herath has said that the government has taken steps in the past 24 hours to address the visa issuance issues that have arisen. This will enable all foreigners to obtain visa easily online, the minister…

Election Commission and Voter's rights

මහ මැතිවරණයේදී මන්ත්‍රිවරු වැඩිම පිරිසක් ගම්පහින්

පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී මන්ත්‍රිවරු වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීමට නියමිත අතර, මන්ත්‍රිවරු අඩුම පිරිසක් තෝරාපත් කර ගැනෙන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙනි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරු 19 ක්ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරු හතර දෙනකුද තෝරාපත්කර ගැනීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. දෙවැනියට වැඩිම මන්ත්‍රිවරු පිරිසක් තෝරා ගැනෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 18 කි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තෝරාපත්කර…

weather in today
|

Weather Forecast

Due to the development of a low-level atmospheric disturbance in the vicinity of Sri Lanka, showery condition is expected to be enhanced during the next few days starting today (27). Showers or thundershowers will occur at times in Western and Sabaragamuwa provinces and in Galle, Matara, Kandy and Nuwara-Eliya districts. Heavy showers about100 mm are…