හෝටල් හදිසි පරික්ෂාවකට ලක්කරයි
|

හෝටල් හදිසි පරික්ෂාවකට ලක්කරයි

හැටන් නගරයේ හෝටල් හදිසි පරික්ෂාවකට ලක් කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගන්නා ලදි. ප්‍රදේශයේ ජනතාවට මෙන්ම මෙම ප්‍රදේශයට පිටතින් පැමිනෙන පිරිස් සදහා පිරිසිදුවට ආහාර ලබා දිමේ අරමුණ මත හෝටල් පරික්ෂාවට ලක් කිරිමට පියවර ගන්නා බව එම නිලධාරින් පැවසිය. එමෙන්ම අපිරිසිදු තත්වයේ පවත්වා ගෙන යනු ලබන හෝටල් දින 14ක් තුලදි පිරිසිදු කර ගෙන එම හෝටල් නිසි…

ලේ දන් දිමේ වැඩ සටහනක්
|

ලේ දන් දිමේ වැඩ සටහනක්

හැටන් ආර්ගිල් සංචාරක හෝටලයේ සුභ සාධක සංගමය මගින් සංවිධානය කරන ලද ලේ දන් දිමේ වැඩ සටහනක් 02වන දචින එම හෝටල් සංකිර්ණයේදි පවත්වන ලදි. නුවරඑළිය මහ රෝහලේ ලේ බැංකුවේ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය ලේ ලබා ගැනිමේ කාර්ය සදහා පැමින සිටි අතර හැටන් හා අවට ප්‍රදේශවල ජාති ආගම් භේදයෙන් තොරව විවිධ පිරිස් තම ලේ පරිත්‍රාග කිරිම…

ලෝක වැඩි හිටි දිනය නිමිති කර ගෙන ආයූර්වේද සායනයක්

ලෝක වැඩි හිටි දිනය නිමිති කර ගෙන ආයූර්වේද සායනයක්

ලෝක වැඩි හිටි දිනය නිමිති කර ගෙන හැටන් තරුණ බෞද්ධ සංගමය මගින් සංවිධානය කරන ලද ආයුර්වේද සායනයක් හැටන් තරුණ බෞද්ධ සංගම් මුලස්ථානයේදි පවත්වන ලදි. හැටන් දික්ඔය නගර සභාවේ ආයුර්වේද බෙහෙත් ශාලාවේ අනුග්‍රහය මත මෙම ආයුර්වේද සායනය පැවති අතර එහිදි අව‍ශ්‍ය ආයුර්වේද තෙල් බෙහෙත් අදාල පිරිස් වෙත නොමිලේ ලබා දිමද සිදු කරන ලදි. මනුර සුදත් සෙල්ලහේවා…

JICA and Pres. Office Focus on BIA Development
| |

JICA and Pres. Office Focus on BIA Development

The Chief Representative of the Japan International Cooperation Agency (JICA), Yamada Tetsuya, along with a delegation of senior representatives, met with the Secretary to the President Dr. Nandika Sanath Kumanayake, At the Presidential Secretariat. The discussion focused on the second phase of the Bandaranaike International Airport (BIA) Development Project, implemented by JICA, and the immediate…

israel news
|

Iran Launches Ballistic Missile Attack on Israel

Iran’s volleys of missiles against Israel represent the latest, and starkest, escalation in tensions in the region. The U.S. and others have worried that Israel’s military operations in Lebanon, Syria and the Gaza Strip over the last several months could plunge the region into a wider war and drag the West directly into another major…

israel news
|

ඉරානය විශාල වරදක් සිදුකරගනියි – බෙන්ජමින් නෙතන්යාහු

ඉරානය ඊයේ (01) රාත්‍රියේ විශාල වරදක් සිදුකරගත් බවත්, ඔවුන් ඊට වන්දි ගෙවනු ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරයි. ඔහු සඳහන් කළේ ඊශ්‍රායල භුමිය ආරක්ෂා කරගෙන, සතුරන්ගෙන් පලිගැනීමට ඊශ්‍රායල වැසියන් සතු අධිෂ්ඨානය ඉරාන පාලන තන්ත්‍රය තවමත් අවබෝධ කරගෙන නොමැති බවයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ, ඉරානය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

බහාලුම් ප්‍රවාහන ගාස්තු 40%කින් අඩු කෙරේ
|

බහාලුම් ප්‍රවාහන ගාස්තු 40%කින් අඩු කෙරේ

ඉන්ධන මිල අඩුවීමත් සමග ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 40%කින් අඩු කෙරුණු බව බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. මේ අතර බස් ගාස්තු අඩුවීම ද ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකයි. බස් ගාස්තු 4.2කයි 4කින් අඩු කෙරුණු අතර අවම බස් ගාස්තුව රුපියල් 27 දක්වා අඩු කෙරුණා.