විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව දිරිගැන්වීමේ වැඩසටහනක් ඉංගිරියේදී
|

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව දිරිගැන්වීමේ වැඩසටහනක් ඉංගිරියේදී

අනාගතයට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය දිරිගැන්වීමක් ලබා දීම අරමුණු කර ගනිමින් ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහනක් පසුගියදා ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරිනී අශෝකා අමරතුංග මහත්මියගේ සම්බන්ධීකරණයෙන් යුතුව එම කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරි මාධව මුතුකුඩආරච්චි මහතා විසින් පවත්වන්නට යෙදුණු මෙම…

වැඩිහිටියන්ගෙන් දරුවන් බේරාගන්න වැඩසටහන් පැවැත්වීමට සිදුවීම සෝචනීය තත්ත්වයක්
|

වැඩිහිටියන්ගෙන් දරුවන් බේරාගන්න වැඩසටහන් පැවැත්වීමට සිදුවීම සෝචනීය තත්ත්වයක්

දැනුම් තේරුම් ඇති වැඩිහිටියන්ගෙන් දරුවන් බේරාගැනීම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය කිරීමට සිදුවීම ඉතා සෝචනීය තත්ත්වයක් බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පැවසීය. වැඩිහිටියන්ගේ විවිධ නොපනත්කම්වල ගොදුරක් බවට දරුවන් පත්ව ඇතැයි ඒ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය. දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පළ කළේ පාසල් ළමාරක්ෂක කමිටුව හෙවත් “සුරැකුම් පවුර” පිහිටුවීම සහ පාසල් ළමා ආරක්ෂාව සක්‍රීය කිරීම…

මොන­රා­ගල හෙක්ට­යාර් සිය­යකට ගම්මි­රිස් සහ කොකෝවා
|

මොන­රා­ගල හෙක්ට­යාර් සිය­යකට ගම්මි­රිස් සහ කොකෝවා

මොන­රා­ගල දිස්ත්‍රි­ක්කය තුළ මහ කන්න­යේදී ගම්මි­රිස් හෙක්ට­යාර් 50ක් සහ කොකෝවා හෙක්ට­යාර් 50ක් වගා කිරී­මට අප­න­යන සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ මොන­රා­ගල සහ­කාර අධ්‍යක්ෂ කාර්යා­ලය කට­යුතු යොදා ඇත. බිබිල, මැද­ගම, බඩ­ල්කු­ඹුර සහ මොන­රා­ගල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස මූලික කර­ගෙන ගම්මි­රිස් සහ කොකෝවා වගා කෙරෙන අතර කොකෝවා රබර් ඉඩ­ම්වල යටි වගා­වක් ලෙස වගා කෙරේ. රුපි­යල් පහක සහ­නා­ධාර මිල­කට ගම්මි­රිස් පැළ ලබා…

ආචාර්ය ජය­ශං­කර්ගේ පූර්ණ සහය ජන­පති අනු­රට
|

ආචාර්ය ජය­ශං­කර්ගේ පූර්ණ සහය ජන­පති අනු­රට

දරුණු පසු­බෑ­ම­කට ලක්වූ ආර්ථි­කය ස්ථාවර මට්ට­ම­කට රැගෙන යමින් ශ්‍රී ලංකාවේ ආර්ථික පුන­රු­දය සඳහා පූර්ණ සහ­යෝ­ගය ලබා දෙන බවට ඉන්දි­යාව සහ­තික වෙයි. එක්දින නිල සංචා­ර­යක් සඳහා මෙර­ටට පැමිණි ඉන්දීය විදේශ කට­යුතු ඇමැති ආචාර්ය එස්. ජය­ශං­කර් මහතා ඊයේ (04) පස්ව­රුවේ ජනා­ධි­පති කාර්යා­ලයේ දී ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා හමු වූ අව­ස්ථාවේ මේ බව සඳ­හන් කළේය. ශ්‍රී ලංකා­වට…