පුවක් මිල කරටියටම නඟී
|

පුවක් මිල කරටියටම නඟී

ඉන්දුනීසියාව, වියට්නාමය ආදී රටවල පුවක් ලංකාවට ආනයනය කර ඒවා ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීම නිසා මෙරට කරුංකා පුවක් අපනයනය වෙළෙඳපොළ බරපතළ ලෙස කඩා වැටී ඇතැයි තොරතුරු අනාවරණය වේ. මේ අතර, මෙරට වෙළෙඳපොළේ පුවක් ගෙඩියක මිල රුපියල් 65 ක් දක්වා ඉහළ ගොස් ඇත. වසරකට කරුංකා පුවක් මෙට්‍රික් ටොන් 15,000 ත් 20,000 ත් අතර ප්‍රමාණයක් අපනයනය කරනු ලැබූවද, ඉකුත්…

ලක්ෂයකට ආසන්න පිරිසක් කෘෂි රැකියාවලින් ඉවතට
|

ලක්ෂයකට ආසන්න පිරිසක් කෘෂි රැකියාවලින් ඉවතට

වසරක කාලයක් තුළ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියාවලින් පුද්ගලයින් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඉවත්ව ගොස් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි. ඔහු පැවසුවේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකට අනුව මේ බව තහවුරු වන බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙරට කෘෂිකාර්මික අංශය තුළ පවත්නා…

සේවක හිඟයෙන් ඇඟලුම් ඉල්ලුමට සැපයුම් දෙන්න බැහැ
|

සේවක හිඟයෙන් ඇඟලුම් ඉල්ලුමට සැපයුම් දෙන්න බැහැ

මෙරට නිෂ්පාදනය කෙරෙන ඇඟලුම් අපනයනය කිරීමට මහා පරිමාණ තොග ඇනවුම් ලැබුණත් ක්ෂේත්‍රයේ පවතින සේවක හිඟය හේතුවෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැළෙන සේවකයන් සම්බන්ධයෙන් කොවිඩ් වසංගතයෙන් පසු කම්කරු අමාත්‍යංශය විසින් සමීක්ෂණයක් කර තිබිණි. මහා පරිමාණ, මධ්‍ය පරිමාණ සහ සුළු පරිමාණ ඇඟලුම් කම්හල් සම්බන්ධයෙන් මෙම සමීක්ෂණය කර ඇත. හතළිස්…