මැතිවරණයට නුවරඑළිය දිස්ත්රික්කයෙන් ස්වාධින කණ්ඩායම් 08ක් ඇප මුදල් තැන්පත් කරයි
මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව නුවරඑළිය දිස්ත්රික්කයෙන් තරග කිරිම සදහා ස්වාධින කණ්ඩායමක් නාම යෝජනා බාර දිම සිදුකර ඇති බවත් තවත් ස්වාධින කණ්ඩායම් 08ක් ඇප මුදල් තැන්පත් කර ඇති බවද නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු නන්දන ගලබඩ මහතා පවසන ලද්දේ පසු ගිය 04වන දින නාම යෝජනා බාර ගැනිම…