මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කාටන ඇතුලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ගංවතුර අවධානමක්
|

මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කාටන ඇතුලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ගංවතුර අවධානමක්

දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කාටන සහ වත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්වවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට අදාළ අවධානය පවතින බවයි.

postal-vote
|

2024 General Election: Accepting nominations ends today

The accepting of nominations for the 2024 General Election is set to conclude at 12 noon today (11). The Election Commission has allocated time until 1.30 p.m. to file any objections related to the nominations. A total of 349 independent groups have thus far placed deposits for the upcoming General Election. Accordingly, 147 political parties…

weather in today
|

Met. Dept. issues ‘red alert’ for strong winds and rough seas

The Department of Meteorology has issued a ‘Red’ alert for the sea areas off the coasts extending from Puttalam to Hambantota via Colombo and Galle. The advisory, issued at 07.00 a.m. this morning (11), will be effective for the next 24 hours until 07.00 a.m. on Saturday (12). The sea areas off the coast extending…

කන්තලෙන් අක්කර 11,000ක් ගොවීන්ට

කන්තලෙන් අක්කර 11,000ක් ගොවීන්ට

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව අක්කර පහකට නොවැඩී ඉඩම් මෙලෙස ලබා දීමට නියමිත බවයි, එම මාධ්‍ය අංශය නිවේදනය කළේ. ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව…

වසර 100කට පසු කඩා වැදුණු මිල්ටන් ටොනේඩෝ හා කුණාටු ඇතිකරයි මිලියන තුනක ජනතාවට ජලය සහ විදුලිය නවතියි ‍| මුහුදු රළ මීටර් 9ක් උසට ‍| ජලය භාවිතයෙන් වලකින්න
|

වසර 100කට පසු කඩා වැදුණු මිල්ටන් ටොනේඩෝ හා කුණාටු ඇතිකරයි

මිලියන තුනක ජනතාවට ජලය සහ විදුලිය නවතියි ‍| මුහුදු රළ මීටර් 9ක් උසට ‍| ජලය භාවිතයෙන් වලකින්න

‘මිල්ටන්’ සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මිලියන තුනකට අධික පිරිසකට විදුලිය සහ ජල සැපයුම විසන්ධි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මිලියන ගණනක පිරිසක් ආරක්ෂිතව ඉවත් කිරීමට ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් පියවර ගත්තා. ටොනේඩෝ හා කුණාටු අනතුරු ඇඟවීම් ද ක්‍රියාත්මකයි. එම සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරිඩා ප්‍රාන්තයට ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බවයි එම වාර්තාවල දැක්වෙයි…