නොමිලේ ජපන් භාෂා අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනක්
තරුණ තරුණියන්ට නොමිලේ ජපන් භාෂා අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනක් ගංගාරාම විහාරස්ථානයේදී ආරම්භ කෙරුණා. ජපානයේ යොෂියෝකා පදනම මගින් සංවිධාන කරන මෙම ජපන් භාෂා අධ්‍යාපන වැඩසටහන ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන්නේ කියෝදායි ලංකා සහ සන් ලංකා යන ආයතවල සම්බන්ධීකරණයෙනුයි. දිවයිනේ අඩු ආදායම් ලාභී දරුවන් තෝරාගෙන එම දරුවන්ට ජපන් භාෂා අධ්‍යාපනය ලබාදී අනතුරුව ඔවුන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන තෙක් මෙම…