mahara
|

කොවිඩ් සමයේ මහර බන්ධනාගාරයේ සිරකරු ඝාතන නඩුව නීතිපති ඉල්ලා අස් කරගෙන

කොවිඩ් අධි වසංගතය සමයේ මහර බන්ධනාගාරයේ රැඳවියන් 11දෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුව නීතිපතිවරයා ඉල්ලා අස්කරගෙන ඇත. විමර්ශන උද්ධෘත අධ්‍යනය කිරීමේදී නිලධාරින්ගේ සහ රැඳවියන්ගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා එම අවස්ථාවේ පොලිස් විශේෂ කාර්‍ය බළකා නිලධාරීන් නිත්‍යානුකූලව කටයතු කර ඇති බව මෙන්ම මෙම අවස්ථාවේ දි නිලධාරීන් සිය පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ඉක්මවා ක්‍රියාකර නොමැති බව නීරික්ෂණය…

maranthika-virus
|

හඳුනා නොගත් වෛරසයක් ; දහසක් මරුට

අනුරාධපුර මධ්‍යම නූවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උලුක්කුලම ප්‍රදේශයේ  ගොවිපලවල් තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වෛරස් රෝගයක් හේතුවෙන්, සතුන් විශාල වශයෙන් මිය යමින් සිටින බව එම සත්ත්ව ගොවීන් පවසයි. මේ වන විට පැටවුන්ද සමග ඌරන් දහසකට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට ඇති බවටයි ගොවීන් මැසිවිලි නඟන්නේ. හඳුනානොගත් මෙම වෛරසය, ඌරන්ට වැළඳීමෙන් පසුව දින දෙකකින් පමණ මරණයට පත්වන බව…

mahara
|

Attorney General Withdraws Case on Mahara Prison Inmate Deaths During COVID-19 Period

The Attorney General has withdrawn the case related to the deaths of 11 inmates at Mahara Prison during the height of the COVID-19 pandemic. According to the Attorney General, it was concluded following a comprehensive investigation that the police Special Task Force officers had acted lawfully to protect both officers and inmates during the incident….

රශ්මිකාට අලුත් තනතුරක්
|

රශ්මිකාට අලුත් තනතුරක්

සයිබර් ආරක්‍ෂාව ප්‍රවර්ධනය කිරීමේ ජාතික තානාපතිනිය ලෙස රශ්මිකාට අලුත් තනතුරක් හිමිවෙලා.‍රශ්මිකාට මේ සන්නාම තානාපතිකම ලබාදීලා තිබුණෙ, සයිබර් අපරාධ මැඩලීම සඳහා රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුලපිරීමක් වන සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින්. ඔබට මතක ඇති ගෙවුණු කාලයේ අවස්ථා කිහිපයකදීම රශ්මිකා මන්දනා වැඩි කතාබහට ලක්වෙන්න ගත්තා. ඊට ප්‍රධාන වශයෙන් ම හේතු කාරණා වුණේ, ඇගේ මුහුණ භාවිතා කරලා…

anusha chandra sekaram
|

වතුකරයේ ජනතාවට දැවෙන ප්‍රශ්න රාශියක්

වතුකරයේ ජනතාවට පවතින්නේ වැටුප් නිවාස මාර්ග ප්‍රශ්න පමනක් නොවෙයි එයට වඩා දැවෙන ප්‍රශ්න රාශියක් වතුකර ජනතාවට තිබෙන බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදි හඩ පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායිකා අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පවසයි. තලවාකැලේ පිහිටි අනුෂා චන්ද්‍රසේකරන් මහත්මියගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු අනුෂා මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පැවසිය. මේ වන විට වතුකරය ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ…

ශ්‍රී ලංකාවට ජය
|

ශ්‍රී ලංකාවට ජය

මංගල තරගය ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ දඟ පන්දු යවන්නන්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ ඊයේ රාත්‍රියේ පැවති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 73කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මේ සමඟ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමට ද ශ්‍රී ලංකා පිලට හැකි විය. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ…

බේකරි කෑම හදා යතුරුපැදියෙන් කඩවලට බෙදන දිරිය කතක්
|

බේකරි කෑම හදා යතුරුපැදියෙන් කඩවලට බෙදන දිරිය කතක්

“තමා උත්සාහවන්ත නම් කවදාවත් වරදින්නේ නැහැ යන වදන මම අහල තියෙනවා. ඒ අනුව මමත් ක්‍රමයෙන් වැසී යාමට පත්වෙමින් තිබූ අපේ බේකරි ව්‍යාපාරය මාගේ ස්වාමිපුරුෂයාගේ පියාගේ ගුරු භක්තියෙන් නැවත පණගැන්වීම ආරම්භ කළා” යැයි පැවසූ දිරිය කතක් පාදුක්ක, අංගමුව ප්‍රදේශයේදී පසුගියදා හමුවිය. පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ පදිංචි කේ.ඒ. නයනා නිල්මිණී නමැති එම දිරිය කත තම යතුරුපැදියේ පාන් අසුරා…

ජනතාව බලාපොරොත්තු වන්නේ people’s friendly පොලිසියක්
|

ජනතාව බලාපොරොත්තු වන්නේ people’s friendly පොලිසියක්

සමාජය පිරිහෙන කොට පොලිසිය පිරිහෙන එක වළක්වන්න බෑ. ඔබ හැම වෙලාවෙම බැඳිලා ඉන්නේ ඉහළ නිලධාරියකු දෙන නීත්‍යනුකූල විධාන පිළිපදින්න පමණයි. ජනතාව බලාපොරොත්තු වෙන්නේ people’s friendly පොලිසියක් යැයි මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් මහතා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලැබූ පොලිස් නිලධාරීන් විසිර යෑමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වෙමින් සඳහන් කළේය. ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ…

රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමට සූදානම්
|

රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමට සූදානම්

මෙරට අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට සහ රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමුව තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා මහත්මිය අතර  අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුකෙරුණු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය එහිදී අග්‍රාමාත්‍යවරිය වෙත…