කන්තලේ මහා විදු­හල 40 වැනි වසර සම­රයි
|

කන්තලේ මහා විදු­හල 40 වැනි වසර සම­රයි

කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයට වසර 40ක් පිරීම නිමිත්තෙන් පසුගියදා චාම් උත්සවයක් විදුහල් භූමි පරිශ්‍රයේදී විදුහල්පති ලක්ප්‍රිය බණ්ඩාර, ගුරු මණ්ඩලය හා සිසු දරුවන්ගේ සහභාගිත්වයෙන් අභිමානවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී මහා සංඝරත්නය පාසල් භූමියට වඩමවා සුමධුර ධර්ම දේශනාවක්ද ඇසීමට සලස්වා ආශීර්වාද ලබා ගත්හ. 1984 වර්ෂයේ ආරම්භ කළ මෙම විද්‍යාලය වසර දෙකක පමණ කාලයක් ගතවන විට පළාතම වෙලාගත් කොටි…

Nadu Rice Prices Exceed Control Price
| |

Nadu Rice Prices Exceed Control Price

The price of Nadu rice has exceeded the government-set control price, now retailing at over Rs. 230 per kilogram, while the maximum retail price remains at Rs. 220. This surge, reported by the Maradagahamula Rice Producers’ Association, is attributed to a shortage of Nadu paddy. B.K. Ranjith, Chairman of the association, expressed concerns about the…

නුව­ර­එ­ළිය තැපැල් කාර්යා­ලය විකි­ණීමේ වෑයම වැළැ­ක්වී­මට සහාය දුන් අයට තුති පුදයි

නුව­ර­එ­ළිය තැපැල් කාර්යා­ලය විකි­ණීමේ වෑයම වැළැ­ක්වී­මට සහාය දුන් අයට තුති පුදයි

ආන්දෝ­ල­න­යට තුඩු දුන් නුව­ර­එ­ළිය ඓති­හා­සික තැපැල් කන්තෝ­රුව පිට­රට සමා­ග­ම­කට විකුණා දැමීමේ තීර­ණ­යට විරුද්ධ වී නුව­ර­එ­ළිය තැපැල් කාර්යා­ලය තැපැල් දෙපා­ර්ත­මේ­න්තු­වට රැක ගැනීම වෙනු­වෙන් සහ­යෝ­ගය දුන් රාජ්‍ය නිල­ධා­රීන්, තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ උසස් නිල­ධා­රීන්, සේවක මණ්ඩ­ලය ඇතුළු පොදු ජන­තාව මෙන්ම මාධ්‍ය­යට ස්තුතිය ප්‍රකාශ කිරීමේ මාධ්‍ය හමු­වක් පෙරේදා (15) නුව­ර­එ­ළිය තැපැල් කාර්යා­ල­යේදී පැවැ­ත්විණ. මෙම මාධ්‍ය හමුව නුව­ර­එ­ළිය ජාතික ජන බල­වේ­ගයේ…

විස්කි බෝතල් කටුනායක දී මාට්ටු
|

විස්කි බෝතල් කටුනායක දී මාට්ටු

රුපියල් කෝටියක් පමණ වටිනා විස්කි බෝතල් තොගයක් සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කිරීමේ දී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මොහු නුවරඑළිය , ලිදුල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසුවන , ගුවන් මගින් විවිධ භාණ්ඩ ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරිකයෙකි….

පැෆ්රල් සංවිධානයෙන් දැනුම්දීමක්
|

පැෆ්රල් සංවිධානයෙන් දැනුම්දීමක්

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය පෙන්වා දෙයි. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ එසේ නොවුණ හොත් පසුගිය ජනාධිපතිවරණයේදී ආදායම් වියදම් වාර්තා ලබාදීමේදී ඇතැම් අපේක්ෂකයින්ට සිදුවු අපහසුතාවලට මෙම අපේක්ෂකයින්ට ද මුහුණ දීමට සිදුවිය හැකි බවය. මේ අතර…

prison mahara
|

Justice Denied: Nine COVID-19 Patients Among the Deceased in Mahara Prison Riot

Inmates’ fight for basic health rights ends in tragedy as calls for justice remain unanswered.

On November 29, 2020, a deadly riot at Mahara Prison claimed the lives of 11 inmates, with over 100 others injured, including prison officers. The most shocking aspect of this tragedy is that nine of the deceased were confirmed to be COVID-19 patients. These individuals, already vulnerable due to the virus, were killed during a…