නගර සභාවට අයත් රථ වාහන අංගනය තුල කසල ගොඩ ගැසිමත් සමග එයට යාබදව පිහිටි ස්ථාන කිපයකම පිරිස් දුෂ්කරථාවයන්ට
|

නගර සභාවට අයත් රථ වාහන අංගනය තුල කසල ගොඩ ගැසිමත් සමග එයට යාබදව පිහිටි ස්ථාන කිපයකම පිරිස් දුෂ්කරථාවයන්ට

හැටන් දික්ඔය නගර සභාවට අයත් රථ වාහන අංගනය තුල කසල ගොඩ ගැසිමත් සමග එයට යාබදව පිහිටි විහාරස්ථානය ඇතුළු ස්ථාන කිපයකම පිරිස් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. මෙම ස්ථානයේ මේ වන විට හැටන් ප්‍රදේශයේ එකතු කරනු ලබන කසල ගොඩ ගැසිමත් සමග එම ස්ථානයට යාබදව පිහිටා ඇති හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාස්ථානය, හැටන් ශ්‍රිපාද විදුහල, පෙර පාසල් දෙකක පිරිස්…

weather
|

Advisory issued for heavy rain, strong winds and rough seas

The Department of Meteorology has issued an ‘Amber’ level advisory for r heavy rain, strong winds and rough seas for Multi-day boats in the East-Central Bay of Bengal deep sea areas. In its advisory, the department said a low-pressure area is likely to form over the East-Central Bay of Bengal and adjoining North Andaman Sea…

මෙවර මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රි ධුර හතරක් – කේ. කේ. පියදාස
|

මෙවර මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රි ධුර හතරක් – කේ. කේ. පියදාස

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රි ධුර හතරක් හිමිකර ගැනාමට උත්සහා කරන බව එක්සත් ජාතික පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක කේ. කේ. පියදාස මහතා පවසයි. පාර්ලීමේන්තු මැතිවරණය පිලිබදව හැටන් කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් පිරිසක් සමග පැවති සකච්චාවකින් පසුව හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමන් මේ බව පැවසු පියදාස…

තොරතුරු දැන ගැනිමේ පනත හා ඔන්ලයින් පනත පිලිබදව දැනුවත් කිරිමේ වැඩ මුළුවක්
|

තොරතුරු දැන ගැනිමේ පනත හා ඔන්ලයින් පනත පිලිබදව දැනුවත් කිරිමේ වැඩ මුළුවක්

තොරතුරු දැන ගැනිමේ පනත හා ඔන්ලයින් පනත පිලිබදව වතුකරයේ විවිධ පිරිස් දැනුවත් කිරිමේ වැඩ මුළුවක් හැටන්හි පිහිටි උත්සව ශාලාවකදි පවත්වන ලදි. වතුකරයේ විවිධ සිවිල් සමාජ ක්‍රියාකාරින්, පෙර පාසල් ගුරුවරියන්, විවිධ සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් සදහා මෙම වැඩ මුළුව පවත්වන ලදි . මෙහිදි තොරතුරු දැන ගැනිමේ පනත හරහා තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගන්නේ කේසේද යන්න පිලිබදවත්…

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කෙදෙව් පළමු එක්දින තරගය අද

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කෙදෙව් පළමු එක්දින තරගය අද

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද (20) ආරම්භ වීමට නියමිතව තිබේ. දිවා-රාත්‍රී තරග ලෙස පැවැත්වෙන මෙම තරගාවලියේ සියලු තරග පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව පළමු තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. අද තරගයේ දී දඟ පන්දුවට හිතකර තණතීරුවක් බලාපොරොත්තු විය…

මිය ගිය හදුන් දිවි පැටියකුගේ මල සිරුරක් හමුවෙයි
|

මිය ගිය හදුන් දිවි පැටියකුගේ මල සිරුරක් හමුවෙයි

මස්කෙළිය සාමිමමලේ ප්‍රදේශයේදි මිය ගිය හදුන් දිවි පැටියකුගේ මල සිරුරක් හමුවි ඇති බව මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ සාමිමලේ ස්ටොක්හෝම් වතුයායේ ට්‍රාන්ස්පෝමරයක් අසල මිය ගිය හදුන් දිවි පැටියක්ගේ මල සිරුරක් තිබෙන බවට ලද තොරතුරක් මත නල්ලතන්නිට වන ජිවි නිලධාරින්ද දැනුවත් කර එම ස්ථානය පරික්ෂා කිරිමට ගිය…