යමුනා ගඟ සම්පූර්ණයෙන් ම සුදු වෙයි
දිල්ලි නගරය හරහා ගලා බසින යමුනා නදිය සම්පූර්ණයෙන් සුදු පැහැති ඝන පෙණ තට්ටුවකින් වැසී ගොස් ඇති අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්වය පසුගිය සිකුරාදා දින දැකගත හැකි වූ බව වාර්තා වේ. කෙසේ නමුත් ගඟට උඩින් පාවෙන වලාකුළුවලට සමාන වූ මෙම පෙණ තට්ටුව දවස ගෙවී යද්දී ක්‍රමයෙන් දිය වී ගොස් ඇත. පරිසරවේදින් පවසන්නේ, මෙම පෙණ…