මහනුවර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිධුර හතරක් හෝ පහක් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණට
|

මහනුවර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිධුර හතරක් හෝ පහක් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණට

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයෙදි මහනුවර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිධුර හතරක් හෝ පහක් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ විසින් හිමි කර ගන්නා බව එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලහිරු මධුශංක මහතා පවසයි. නාවලපිටිය නගරයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ලහිරු මධුශංක මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ මෙවර ප්‍රබල අපේක්ෂක කණ්ඩායමක් මෙම…

චීනයට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවේ හදිසි යෝජනාවක් සම්මත වෙයි
|

චීනයට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවේ හදිසි යෝජනාවක් සම්මත වෙයි

උයිගර් සුලුතර ප්‍රජාවට හිංසා කිරීම හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම හෙළා දකිමින් යුරෝපා පාර්ලිමේන්තුවේදී චීනයට එරෙහිව හදිසි යෝජනාවක් සම්මත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 2014දී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ උයිගර් ජාතික 54 හැවිරිදි ආර්ථික විද්‍යාඥ ඉල්හාම් ටොහ්ටි සහ 2018 වසරේ සිට ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීමේ චෝදනාවට රඳවාගෙන සිටින 62 හැවිරිදි විශ්‍රාමික වෛද්‍ය…

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාවට හිමිව ඇති තැන
|

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාවට හිමිව ඇති තැන

2024/25 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට පත්වීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වී තිබෙනවා.ඒ, සියයට 68.06ක තරග ජයග්‍රාහී ප්‍රතිශතයක් වාර්තා කරමින්. අදාළ ප්‍රසාද ලකුණු සටහෙන් දෙවන ස්ථානයට පත්ව ඇත්තේ, ඉන්දිය කණ්ඩායමයි.ශ්‍රී ලංකා කණ්ඩායම එහි තෙවන ස්ථානයේ පසුවනවා.මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 09කට ක්‍රීඩා කර ඇති අතර එහිදී තරග 05ක් ජයගෙන හතරක් පරාජයට පත්වී…

government information center
|

නොවැම්බර් 14 පාර්ලිමේන්තුව සුද්ද කිරීමේ මහා ශ්‍රමදානයක්

නොවැම්බර් 14 වනදා යනු පාර්ලිමේන්තුව සුද්ද කිරීමේ මහා ශ්‍රමදානය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ඔහු කියා සිටියේ මෙවර මැතිවරණයට පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ 60කට වැඩි පිරිසක් ඉදිරිපත් වී නොමැති බවයි. හෝමාගම ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ 2025 වසර වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි වසර බවට…

law
|

පාර්ලිමේන්තු මැතිවරණ දිනය ගැන අධිකරණයට පෙත්සමක්

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ. සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙක් මෙන්ම ‘අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ’ කැඳවුම්කරු එච්. එම්. ප්‍රියන්ත හේරත් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වෙයි. එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ…

weather in today
|

අද තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (22) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ…

Sri Lanka’s inflation drops to -0.2% in September
| |

Sri Lanka’s inflation drops to -0.2% in September

The overall rate of inflation, as measured by the National Consumer Price Index (NCPI), has decreased to -0.2% in September 2024 from 1.1% in August 2024, according to the latest data released by the Department of Census and Statistics. Meanwhile, food inflation also decreased to 0.5% in September, down from 2.3% in August. The NCPI…

Low-pressure water supply to several areas due to breakdown
|

Low-pressure water supply to several areas due to breakdown

The National Water Supply and Drainage Board says that the water supply to several areas in the Western Province will be under low pressure due to a sudden breakdown in the transmission pipeline to the Church Hill Reservoir. Accordingly, the water supply will be under low pressure in the following areas: Urban Council Areas: Wattala,…