අවුරුදු 5ක් ව්‍යාජ උසාවියක්
|

අවුරුදු 5ක් ව්‍යාජ උසාවියක්

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ව්‍යාජ උසාවියක් පවත්වාගෙන ගිය අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොරිස් සැමුවෙල් ක්‍රිස්ටියන් නම් මෙම පුද්ගලයා 2019 වසරේ සිට මෙම ව්‍යාජ උසාවිය පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්. ඔහු මෙම ව්‍යාජ උසාවියේ විනිසුරුවරයා ලෙස කටයුතු කරමින්, ගාන්ධිනගර් ප්‍රදේශයේ ඉඩම් ගනුදෙනු සම්බන්ධයෙන් සිය ගනුදෙනුකරුවන්ට පක්ෂව නඩු තීන්දු ලබාදී ඇති බවයි වාර්තා වන්නේ. සැබෑ උසාවි කාමරයක් සිහිගන්වන…

මන්නාරම් දිස්ත්‍රික්කයේ මානව හිමිකම් ගැන මානව හිමිකම් කොමිසමේ අවධානය
|

මන්නාරම් දිස්ත්‍රික්කයේ මානව හිමිකම් ගැන මානව හිමිකම් කොමිසමේ අවධානය

උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණපාන ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට විශේෂ වැඩසටහනක්  පැවැත්විය. ඒ කොළඹ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධානත්වයෙන් සහ වව්නියාව මානව හිමිකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මන්නාරම දිස්ත්‍රික්කයේදීයි. මෙම අවස්ථාව නියෝජනය කරමින්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ආචාර්ය ගෙහාන් ගුණතිලක මහතා සහ පර්යේෂණ හා අධීක්ෂණ අංශයේ මානව…