postal-election
|

නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා තැපැල් ඡන්ද ඡන්දදායකයන් විසිදහස් පන්සිය දෙදෙනකු දුසුකම් ලබයි

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා තැපැල් ඡන්ද බාවිතා කිරිමට ඡන්දදායකයන් විසිදහස් පන්සිය දෙදෙනකු (20502) සුදුසුකම් ලබා ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හා තේරිම් බාර නිලධාරි නන්දන ගලබඩ මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු නන්දන ගලබඩ මහතා 2024 පාර්ලීමේන්තු මහ මැතිවරණයට අදාලව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුලත් රක්ෂිත පැකට්ටු…

ශ්‍රි විජයමංගලාරාමයේ කඨින චිවර පුජාව එම විහාරස්ථානයේදි පවත්වන ලදි
|

ශ්‍රි විජයමංගලාරාමයේ කඨින චිවර පුජාව එම විහාරස්ථානයේදි පවත්වන ලදි

හැටන් රුවන් පුර ශ්‍රි විජයමංගලාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින චිවර පුජාව හා දානමය පිංකම 23වන දින එම විහාරස්ථානයේදි පවත්වන ලදි. එම විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය පන්නගමුවේ දයාවංශ නායක හිමියන්ගේ අනුසාසනා මත එම විහාරස්ථාන දායක සභාව විසින් මෙම කඨිණ පිංකම උත්සවාකාරයෙන් පවත්වන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර
|

ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර

ඉරානයේ තෝරාගත් හමුදා ඉලක්ක කිහිපයක් වෙත ඊශ්‍රායලය විසින් අද (26) අළුයම ගුවන් ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාන පාලනය විසින් මාස කිහිපයක සිට සිදුකරන අඛණ්ඩ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රහාරය දියත්කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි. මේ අතර බී.බී.සී. පුවත් සේවයද වාර්තා කර සිටියේ, ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් මීට ස්වල්ප වේලාවකට පෙර…

අපි දුෂනයෙන් තොරව හොරුන් රකින්නේ නැතිවයි කටයුතු කරන්නේ – එම්. උදයකුමාර්
|

අපි දුෂනයෙන් තොරව හොරුන් රකින්නේ නැතිවයි කටයුතු කරන්නේ – එම්. උදයකුමාර්

පසු ගිය ජනාධිපති මැතිවරණයේදි ජය ගන්න බැරි බව හොදින්ම දැන සිටි රනිල්ට අවශ්‍ය වුනේ සජිත් ප්‍රේමදාස මහතාව පරාජයට පත්කිරිම බව සමගි ජනබල වේගයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එම්. උදයකුමාර් මහතා පවසයි. හැටන්හි පිහිටි ඔහුගේ කාර්යාලයේදි මේ බව පැවසු එම්. උදයකුමාර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. පසු ගිය ජනාධිපති මැතිවරණයේදි අනුර කුමාර දිසානායක මහතා ඡන්ද…

චෝදනා 44කට වසර 40ක සිර දඬුවමක්
|

චෝදනා 44කට වසර 40ක සිර දඬුවමක්

කුප්‍රකට ලෝඩ්ස් ප්‍රතිරෝධක හමුදාවේ (LRA) තෝමස් ක්වොයෙලෝ නම් හිටපු අණදෙන නිලධාරියෙකුට සුවිශේෂී යුද අපරාධ නඩු විභාගයකින් අනතුරුව උගන්ඩා අධිකරණයක් විසින් වසර 40ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඔහුට එල්ලව ඇති චෝදනා අතර මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, පැහැරගැනීම් සහ කොල්ලකෑම් ඇතුළු චෝදනා 44ක් වන බව සඳහන්. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, ක්වොයෙලෝ යනු උගන්ඩා අධිකරණයක් විසින් වරදකරු කරනු…

c news sinhala
|

ඇල්පිටිය ඡන්දය ඇරඹේ

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද පෙරවරුවේ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.මධ්‍යස්ථාන 48කදී අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.ඒ සඳහා ඡන්දදායකයින් 55,643 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. ඡන්ද පෙට්ටි සහ නිලධාරින් ප්‍රවාහනය කිරීම ඊයේ සාර්ථකව සිදු කෙරුණා.ඡන්ද විමසීමේ කටයුතු සඳහා නිලධාරින් 600 දෙනෙකු…

law
|

ළමා නඩු බලන්න අධිකරණයට ඉන්නේ නීතිඥවරු තුනයි

මෙරට සමස්ත ළමා අපරාධ නඩු සම්බන්ධව සොයා බැලීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ සේවය කරන්නේ නීතිඥවරු තිදෙනකු පමණක් බව එම අධිකාරියේ අධ්‍යක්ෂ (නීති බලාත්මක කිරීම) සජීවනී අබේකෝන් පැවසුවාය. ඉකුත් වසරේදී (2024) නීතිඥවරු සිව් දෙනකු සේවයේ යෙදී සිටි බවත්, ඉන් එක් අයෙකු මේ වන විට සේවයෙන් ඉවත්ව ඇතැයිද ඇය කීවාය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මේ වසරේ…