නොර්වුඩ් නගරයේ වෙළදසැල් හෝටල් පරික්ෂා කරයි
|

නොර්වුඩ් නගරයේ වෙළදසැල් හෝටල් පරික්ෂා කරයි

නොර්වුඩ් නගරයේ වෙළදසැල් හෝටල් පරික්ෂා කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම පරික්ෂාවට එක්වු නිලධාරියකු පවසන ලද්දේ ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු ආහාර ලබා දිමේ අරමුණ මත මෙසේ හෝටල් හා වෙලද සැල් පරික්ෂාවට ලක් කිරිමට පියවර ගත් බවත්ය. එසේ සිදු කරන ලද පරික්ෂාවේදි අපිරිසිදු තත්වයෙන් පවත්වාගෙන ගිය හෝටල්…

අඹගමුව රේස්පිටිය සම්බුද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රථම කඨින පිංකම
|

අඹගමුව රේස්පිටිය සම්බුද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රථම කඨින පිංකම

අඹගමුව රේස්පිටිය සම්බුද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රථම කඨින පිංකම් දානමය පුන්‍ය කර්මය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එම භාවනා මධ්‍යස්ථානයේදි 29වන දින පවත්වන ලදි. ගරුතර සංඝරත්නයේ පනස් නමක් සදහා සපිරකර සහිත වැන්ජන 32ක් සහිතව සංඝගත දක්ෂිනාවක් පිරිනැමිම මෙහිදි සිදුවු අතර මෙම අවස්ථාවට අඹගමුව, රේස්පිටිය, මහපතන, ආදි ප්‍රදේශවලින් පැමිනි විශාල පිරිසක් එක්ව සිටින ලදි. එම බාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති…

school nutrition programme

School children’s nutrition programs at risk of stopping

Suppliers not paid for two months;

There is a risk of halting the school nutrition program as the government has not made the payments to the suppliers for the free meals provided to the students in the primary classes from grade 1 to grade 5 in schools for almost two months. Principals and suppliers point out that at present such suppliers…

ශ්‍රී ලංකාව කඩිනමින් ඩිජිටල්කරණය කිරීමට සැලසුම්
|

ශ්‍රී ලංකාව කඩිනමින් ඩිජිටල්කරණය කිරීමට සැලසුම්

රට ගොඩනැඟීමේ සහ ආර්ථික සංවර්ධනය කිරීමේදී තමන්ට හෝ වත්මන් ආණ්ඩුවට කිසිඳු පාර්ශ්වයක් සමඟ විශේෂ බැඳීමක් නොමැති බැවින් ගත යුතු සෑම තීන්දුවක්ම නොපැකිළව ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා බැංකු සංගමයේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීයි . ශ්‍රී ලංකාවේ ආර්ථිකය…

train-strike
|

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩ වර්ජනයකට යයිද ?

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විෂයභාර අමාත්‍යවරයා සමඟ අද (30) දිනයේ ඔවුන්ගේ පරිපාලන ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව එම සංගමය සඳහන් කරයි. එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ එම සාකච්ඡා අසාර්ථක වුණහොත් අද (30)මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයකට යා හැකි බවයි . එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ ඊයේ ( 29 ) දින පැවැති…

ද්‍රවිඩ ජනතාව මහත් ඉහලින් සමරන දිපවාල උත්සවයට විශාල පිරිසක්
|

ද්‍රවිඩ ජනතාව මහත් ඉහලින් සමරන දිපවාල උත්සවයට විශාල පිරිසක්

ද්‍රවිඩ ජනතාව මහත් ඉහලින් සමරන දිපවාල උත්සවය සදහා අවශ්‍ය බඩු භාන්ඩ ලබා ගැනිමට 30වන දින විශාල පිරිසක් හැටන් නගරයට පැමිනෙන ලදි. දිපවාලි උත්සවය නිමිති කර ගෙන හැටන් නගරයේ විවිධ ස්ථානවල තාවකාලික වෙළද කුටි ඉදි කර ඇති අතර එම වෙලද කුටිවලින් තමන්ට අවශ්‍ය බඩු භාන්ඩ ලබා ගැනිමට නගරයට පැමිනෙන පිරිස් පියවර ගෙන ඇත. දිපවාලි උත්සව වෙනුවෙන්…