මෙරට ස්ත්රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා UNFPA සහාය
අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්රී ලංකාවේ නියෝජිත Kunle Adeniyi මහතා අතර හමුවක් අග්රාමාත්ය කාර්යාලයේදී සිදුවිය. ශ්රී ලංකාවේ දේශපාලන තුළ වැඩිවන කාන්තා නියෝජනය පිළිබඳව ඇඩෙනියි මහතා සිය ප්රසාදය පළ කරනලදි. ස්ත්රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම UNFPA හි සහය ලබා දෙන බව ද ඒ මහතා පැවසුවා. මෙම රැස්වීමේදී අග්රාමාත්ය…