නාදුනන මල සිරුරක්

නාදුනන මල සිරුරක්

බගවන්තලාව කොටියාගල ඇල මාර්ගයක තිබි  නාදුනන මල සිරුරක් බගවන්තලාව පොලිසිය විසින් සොයාගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ කොටියාගල තේ වතුයායේ තේ කාර්මාන්ත ශාලාව අසලින් ගලා යන ජල ප්‍රවහෙන පද්දතියේ ආරක්ෂ දැල අසල තිබි පිරිමි පුද්ගලයකුගේ මල සිරුරක් හමුව ඇති බවත්ය. මෙසේ මිය ගොස් ඇත්තේ කවරෙක්ද යන්න මේ…

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වැඩි පුර උපාධිධාරින් බිහි කිරිම තම අරමුණයි – සදානන්දන් තිරුමුගනාදන්

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වැඩි පුර උපාධිධාරින් බිහි කිරිම තම අරමුණයි – සදානන්දන් තිරුමුගනාදන්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය නගා සිටුවා මෙම දිස්ත්‍රික්කයෙන් වැඩි පුර උපාධිධාරින් බිහි කිරිම තම අරමුණ බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සදානන්දන් තිරුමුගනාදන් මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසු සදානන්දන් තිරුමුගනාදන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන මට්ටම අනිකුත් දිස්ත්‍රික්වලට…

රදැල්ල වැන් ලොරි රථ අනතුරින් එක් අයකු මිය ගොස් තවත් 21 දෙනකු තුවාල
|

රදැල්ල වැන් ලොරි රථ අනතුරින් එක් අයකු මිය ගොස් තවත් 21 දෙනකු තුවාල

නුවරඑළිය රදැල්ල කෙටි මාර්ගයේ සිදුවු වැන් ලොරි රථ එකිනෙක ගැටිමෙන් සිදුවු අනතුරින් එක් අයකු මිය ගොස් තවත් 21 දෙනකු තුවාල ලබා ඇති අතර එකි තුවාල කරුවන් නුවරඑළිය රෝහල වෙත ඇතුලත් කිරිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නානුඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්. ඩි. පි. ජනක මහතා පවසන ලද්දේ කල්මුණේ…

පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත කරයි
|

පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත කරයි

පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ඊයේ  (01) කටයුතු කර තිබේ. වසර තිහක් පැවති යුද තත්ත්වය හේතුවන් මෙම ප්‍රධාන මාර්ගය වසා දමා තිබූ අතර යුද්ධය අවසන් වී වසර 15කට වැඩි කාලයක් ගතවී ඇතත් මාර්ගය මෙතෙක් මහ ජනතාවට විවෘත නොවිණි. මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන්…

google account google map google mail google play google sign in google chrome google colombia
|

google සමාගමට ඇදහිය නොහැකි ගාණක දඩයක්

ලොව විශාලතම තාක්ෂණික සමාගමක් වන google සමාගමට එරෙහිව රුසියාව විසින් ඉහළ වටිනාකමකින් යුතු දඩයක් නියම කර තිබේ.විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මෙම දඩය අමෙරිකානු ඩොලර් 20,000,000,000,000,000,000,000,000,000,000,000 ක ප්‍රමාණයක් වන බවයි. ගූගල් හි මව් සමාගම වන Alphabet හි වෙළඳපල වටිනාකම වන්නේත් ඩොලර් ට්‍රිලියන 2 ක් පමණය.මෙයාකාර දඩයක් පැමිණවීමට හේතුව යූ ටියුබ් හි රුසියානු රාජ්‍ය මාධ්‍ය නාලිකා සීමා…