ඊශ්‍රායල ආරක්ෂක ඇමති ධුරයෙන් නෙරපයි
|

ඊශ්‍රායල ආරක්ෂක ඇමති ධුරයෙන් නෙරපයි

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙතන්යාහු සහ ගැලන්ට් අතරේ හටගත් මත ගැටුම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම කළේ යෝව් ගැලන්ට්ගේ අධීක්ෂණය යටතේ ය….

times in sri lanka
|

Heavy Showers, Thunderstorms, Expected Across Multiple Provinces

Showers or thundershowers will occur at several places in Central, Sabaragamuwa, Uva, Southern and Western provinces during the evening or night. Fairly heavy showers above 50mm are likely in some places. Several spells of light showers may occur in Northern and North-western provinces. Misty conditions can be expected at some places in Western, Sabaragamuwa and…

අඹගමුව රේස්පිටිය මාර්ගය තැන තැන අබලන් තත්වයට
|

අඹගමුව රේස්පිටිය මාර්ගය තැන තැන අබලන් තත්වයට

අඹගමුව රේස්පිටිය මාර්ගයේ තැන තැන අබලන් තත්වයන්ට පත් විමත් සමග එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම මාර්ගය දැනට දිගු කලක සිට නවිකරනය නොකිරිම හේතුවෙන් මෙම මාර්ගයේ තැන තැන විශාල ප්‍රමානයේ වලවල් හැරිමත් සමග එම මාර්ගයේ රථ වාහන ධාවනය කරවිමද අසිරු තත්වයන්ට පත් විමත් එම ප්‍රදේශයේ ජනතාව මෙසේ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. මනුර සුදත් සෙල්ලහේවා…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට අධික වැසි
|

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට අධික වැසි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ යමින් පවති. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මධ්‍යම කදුකරයට මෙම දිනවල  සවස් කාලයේදි පවතින අධික වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහල යමින් පවතින බවත්ය. එම තත්වයන් මත…

dailyreporter
|

වෙළදුන් තැන තැන පොලිතින් දමා යාමත් සමග පරිසරයට දැඩි හානි

දිපවාලි උත්සව සමය තුලදි හැටන් නගරයට පැමිනි තාවකාලිව වෙළදුන් තැන තැන පොලිතින් දමා යාමත් සමග හැටන් නගරයේ පරිසරයට දැඩි හානි සිදුවිමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තාවකාලික වෙළදුන් ඔවුන්ගේ තාවකාලික වෙලද කුටි ඉවත් කර ගෙන යාමේදි පොලිතින් කාඩ් බෝඩ් ආදිය මෙසේ නගරයේ තැන තැන දමා යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. එකි තාවකාලික වෙළදුන් නගරයේ…