electionns
|

General Election campaigning ends on Monday

The election campaigning activities for the 2024 General Election are scheduled to end at midnight on Monday (Nov. 11). Accordingly, the silence period will be in effect from midnight on Monday until Thursday (Nov. 14), when the election will be held. During this period, any form of election campaign activities are prohibited, and the police…

pilika
|

ආලේපන භාවිතය නිසා සමේ පිළිකා ඇති රෝගීන් සංඛ්‍යාව වැඩි වීමක්

මෙරට සමේ පිළිකා ඇති රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පසුගිය අවුරුදු කිහිපය ඇතුළත දක්නට ලැබෙයි.ඒ බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය සඳහන් කළේ ය. මේ බව ඇය පැවසුවේ ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.ඒ අනුව සමේ ආලේප කරනු ලබන විවිධ ආලේපන ඊට එක හේතුවක් බව ඇය කියා සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ…

postal-vote
|

අද සහ හෙට තැපැල් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව

මෙතෙක් තැපැල් ඡන්දය භාවිත නොකල අය සදහා අද සහ හෙට ඒ සදහා අවස්ථාව පවතියි. ලබන 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ මැතිවරණ කොමිෂන් සභාවේ දී පැවැත්විය.ඒ දිස්ත්‍රික් තේරීම්භා නිලධාරීවරුන් හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන්ගේ සහභාගීත්වයෙන්. ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම, ඡන්ද ගණන් කිරිමේ කටයුතු මෙන්ම රාජ්‍ය නිලධාරීන් මැතිවරණ ක්‍රියාවලිය සඳහා යොමු කිරීම…

mathiwarana komisin sabawa
|

මහ මැතිවරණයෙන් පසු පළාත් පාලන මැතිවරණය

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ට උපදෙස් දී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව ඒ සඳහා අවශ්‍ය කටයුතු වහාම සූදානම් කළ යුතු බවද සභාපතිවරයා මෙහිදී පවසා තිබේ. මෙම විශේෂ හමුව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ සියලුම…