Murder
|

Supreme Court Orders Compensation for Fisherman’s Death in Police Custody After 12-Year Legal Battle

The Supreme Court of Sri Lanka has ruled that two police officers, responsible for the arrest and detention of fisherman Nimal Chandrasiri in April 2012, must pay Rs. 125,000 each in personal funds, with the State contributing an additional Rs. 250,000. This Rs. 500,000 compensation is to be paid to the victim’s family for the…

සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
|

සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්

අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහාම පැමිණිල්ලක් ‌යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected]

හිටපු ජනාධිපති online එයි
|

හිටපු ජනාධිපති online එයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන සෙනසුරාදා (09) මෙරට සියලු මැතිවරණ කොට්ඨාසවල ජනතාව ඇමතීමට නියමිතව තිබෙනවා. ඒ, පස්වරු හතරට වීඩියෝ තාක්ෂණය ඔස්සෙයි. ඉන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දබ මැතිවරණ අපේක්ෂකයන් සහ ජනතාව ආමන්ත්‍රණය කරන බව සඳහන්. එක් මැතිවරණ කොට්ඨාසයක ස්ථාන තුන බැගින් තෝරා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය බෙදා හැරීමට නියමිත බවටයි…

ඊශ්‍රායලය ප්‍රහාරක ජෙට් යානා ලබාගැනීමට සැරසෙයි
|

ඊශ්‍රායලය ප්‍රහාරක ජෙට් යානා ලබාගැනීමට සැරසෙයි

ප්‍රහාරක යානා ලබාගැනීම සඳහා ඊශ්‍රායලය බෝයිං සමාගම සමඟ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ බෝයිං සමාගමෙන් F15 ප්‍රහාරක ජෙට් යානා 25ක් ලබා ගැනීමට ඊශ්‍රායලය සූදානම් වන බවයි. ඒ සඳහා ඩොලර් බිලියන 5.2ක මුදලක් වැය වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.මේ යටතේ වාර්ෂිකව ගුවන්යානා 4ත් 6ත් අතර සංඛ්‍යාවක් සැපයීමට නියමිතයි.