mathiwarana komisin sabawa
|

ඡන්ද කාඩ් නොමැති අයට කොමිසමෙන් දැනුම්දීමක්

කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ඡායාරූපය සහිත ලිපිය මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්. එම්. ඒ්. එල් රත්නායක සඳහන් කළේ ඊට අමතරව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, විදෙස් ගමන් බලපත්‍රය ඇතුළු ලියකියවිලි 8ක් වලංගු වන බවයි. පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල්…

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් උපාධිධාරින් ලක්ෂයක් බිහි කිරිම අරමුණයි – සදානන්දන් තිරුමුගනාදන්
|

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් උපාධිධාරින් ලක්ෂයක් බිහි කිරිම අරමුණයි – සදානන්දන් තිරුමුගනාදන්

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් උපාධිධාරින් ලක්ෂයක් බිහි කිරිම තම අරමුණ බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සදානන්දන් තිරුමුගනාදන් මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු සදානන්දන් තිරුමුගනාදන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මම අවුරුදු 12කට කලින් විශ්ණු මහා රෝහනම් පදනම යනුවෙන් පදනමක් හදා ගත්තා ඒ පදමන තුලින් විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන…

මට මේ ප්‍රදේශයේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සියලුම දෙනා එක සමානයි – කේ. කේ. පියදාස
|

මට මේ ප්‍රදේශයේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සියලුම දෙනා එක සමානයි – කේ. කේ. පියදාස

මට මේ ප්‍රදේශයේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සියලුම දෙනා එක සමානයි තමන්ට අවශ්‍ය මනුෂ්‍යන් මනුෂයන් ලෙස ජිවත් වනවා දැකිම බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස මහතා පවසයි. 2024 පාර්ලිමේන්තු මැතිවරණය පිලිබදචඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු අතර එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු පියදාස මහතා අද වන විට මෙම දිස්ත්‍රික්කයේ…