police
|

ඡන්දයේ ආරක්ෂාවට ඉන්න පොලිසියේ 70%කට වෙඩි තැබීමේ පුහුණුවක්

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා යොදා සිටින පොලිස් නිලධාරීන් අතරින් සියයට හැත්තෑවකට අධික පිරිසක් වසර ගණනාවක් වෙඩි තබා නැතිවීම මත නිලධාරීන් බහුතරයකට වෙඩි තැබීමේ පුහුණුවක් ලබාදී තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. මෙම නිලධාරීන්ට කළුතර, කටුකුරුන්ද ඇතුළු පොලිස් ස්ථානවලදී අදාළ පුහුණුවීම් ලබාදී ඇති බවත් වෙඩි තැබීමේ ඇති හැකියාව තවත් දියුණු කිරීම වෙනුවෙන් මෙම පුහුණුව…

අන්තර්ජාලය හරහා මුදල් වංචාකිරීමක් ගැන අනාවරණයක්
|

අන්තර්ජාලය හරහා මුදල් වංචාකිරීමක් ගැන අනාවරණයක්

අන්තර්ජාලය හරහා මුදල් වංචාකිරීමේ ජාවාරමක සුලමුල අනාවරණය කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ. ජාවාරමට සම්බන්ධ බවට සැකපිට එහි ප්‍රධානීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 59 දෙනෙකු ද කොළඹදී අත්අඩංගුවට ගනු ලැබීය. විදේශීය ජාතිකයන් ඉලක්ක කර එම ජාවාරම සිදුකර ඇති අතර දැනට රුපියල් කෝටි 30ක පමණ මුදලක් ඔවුන් වංචා කර ඇති බවද පොලීසිය පැවසයි.

‘පරාටේ’ කල් නොදැම්මොත් විශාල ජීවිත හානියක් විය හැකි බවට අනාවරණයක්
|

‘පරාටේ’ කල් නොදැම්මොත් විශාල ජීවිත හානියක් විය හැකි බවට අනාවරණයක්

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දැමීමට පියවර නොගතහොත් එළැඹෙන දෙසැම්බර් 15 වැනිදායින් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විසිදාහකගේ පමණ දේපොළ අවදානමට ලක්ව විශාල ජීවිත හානියක් විය හැකි බවට ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශකවරුන් දැනුවත් කිරීමට ව්‍යාපාරික ප්‍රජාව පියවර ගෙන ඇත. මේ වනතෙක් පරාටේ නීතියෙන් දේපොළ අහිමි ව්‍යවසායකයන් 127 ක් සියදිවි හානිකරගෙන ඇති බව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසාය…